උඹේ වචන ටික නම් මරු බන්. හැදෙනවා නම් මේ ටික හොඳටම ඇති හැදෙන එකෙක්ට.
දැන් කාලේ හැදෙන ගොඩක් එවුන් බලන්නේ නිකන් ඉඳන් කන්න. නිකන් ඉඳන් හම්බ කරන්න. මේකේ freelancing කරන්න කියලා මගෙන් උදව් ඉල්ලපු ගොඩක් දෙනෙක් තමන්ගේ මහන්සියෙන් cover letter එකක් ලියාගන්නත් කම්මැලියි. ඔක්කොම කියල දුන්නට පස්සේ ඒකත්...