යාඑවෙක්ගෙන් හරි ඉල්ලගන්න බැරියෑ බං:P
විකුනන එකද්ද බං...?
මෙහෙමයි මචං සීන් එක. ඩබල් දාගෙන දුර ගමන් යනවා කියන්නෙ පට්ට අමාරුයි ඒ වගේම මහන්සියත් වැඩියි.පිටිපස්සෙ ෂීට් එක එච්චර සැපක් නැති නිසා භාගයක් දුර යද්දි ටොපිය සෙට් වෙනවා.දෙන්නා මාරුවෙන් මාරුවට පදිනවානම් අවුපක් නෑ.නැත්තම් ඉතින් තනියම යන තරමට...