Elakiri Pulsar Club එකෙන් අපි ගිය ට්‍රිප් එක

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    :lol::lol::lol:
    kollo diha ehema balagena hitiye nedda
    mu igena ganna thena lokkath owata thama mattu une
    හම්මටසිරි කොබා සලමනයෙක්ද :lol::lol::lol::lol:
    පොටෝ ටිකත් ලස්සනයි, කොල්ලෝ ටිකත් ලස්සනයි, බයික් ටිකත් ලස්සනයි :P

    මේ වගේ ගමන් බිමන් වැඩි වැඩියෙන් යන්න දහිරිය සක්තිය තව තවත් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා :yes:
    තැන්කූ බං කසුට්ටෝ. උබත් පුලුවන් උනොත් සෙට් වෙමු ලබනපාර යන්න:love::love:
    ado supiri bn...next time matat kiyapan...last moth api giya badulu bandarawela ella nuwara eliya:lol::lol:
    අයියෝ අපරාදෙ බං. කවුද ඉතින් දන්නේ. ඊගල එකට සෙට් වෙමු අනිවා
    තැන්කූ බං :love::love:


     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    dzh7ra.jpg
    තැන්කූ බං:love::love::P
    නයි නැටුවද දන්නේ නෑ ජුන්ඩයියා එක්ක...
    වොල්ටියෙත් යම් පෙනුමක් තියෙනවා නේද... මූ කියවපු කියවිල්ලට පාඩුවකුත් නෑ..
    එළ එළ...
    4දෙනාටම ජය..!
    තැන්කූ මචං:love::love::P
    තැන්කූ මචං:love::love::P
    එල නයිස්.
    Rep++++
    තැන්කූ මචං:love::love::P


     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    පට්ට ප්රෙන්ස්..
    ඊලග පාර යද්දි අනිවා සෙට් වෙමු..
    පල්සර් එකනං දැන් නෑ.. අව්රැදු 3ක් මාව රට වටේ අරන් ගියා කවදාවත් සීරීමක්වත් නොකර..
    අපිටත් කියපල්ලා අපිත් එනවා..!
    ජය!
     
    • Like
    Reactions: hiphoprock

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    :love::love::love:
    පට්ට ප්රෙන්ස්..
    ඊලග පාර යද්දි අනිවා සෙට් වෙමු..
    පල්සර් එකනං දැන් නෑ.. අව්රැදු 3ක් මාව රට වටේ අරන් ගියා කවදාවත් සීරීමක්වත් නොකර..
    අපිටත් කියපල්ලා අපිත් එනවා..!
    ජය!
    අනිවා මචං ඊළග එකට සෙට් වෙමු. :love:
    :love::love:


     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනාතයොන්ට කොහෙද යකෝ බඩක් ඉස්සරහට දාන්න තියෙන්නෙ :growl: :angry: :rolleyes:

    හොඳට කාලා බීලා ඉන්න පිරිමි උන්ගෙ සංකේතයක් තමයි බොල බඩ කියන්නේ :D:D:D


    ++
     
    • Like
    Reactions: ashan_j

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මොන බයික්ද බන් පුස් සයිකලයක්වත් නෑ :P
    යාඑවෙක්ගෙන් හරි ඉල්ලගන්න බැරියෑ බං:P
    pulsar 150ns ekak nadda ka lagawat
    විකුනන එකද්ද බං...?
    Bike nati unta enna barida..oya pitipasse ida tiyenne bn.. :P
    මෙහෙමයි මචං සීන් එක. ඩබල් දාගෙන දුර ගමන් යනවා කියන්නෙ පට්ට අමාරුයි ඒ වගේම මහන්සියත් වැඩියි.පිටිපස්සෙ ෂීට් එක එච්චර සැපක් නැති නිසා භාගයක් දුර යද්දි ටොපිය සෙට් වෙනවා.දෙන්නා මාරුවෙන් මාරුවට පදිනවානම් අවුපක් නෑ.නැත්තම් ඉතින් තනියම යන තරමට තමයි ලේසි :yes::yes::yes:


     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ තියෙන්නෙ අපි ගියපු එක...
    බඹරකන්ද ඇල්ල ගාව..

    22555373_357523414703236_9170965172176233674_o.jpg

    Regd no ekkama dala. Maha aparadayak karagatta wenna one.
    Amila ehema kochchara kattak kewada owa makannama.
    Mokakhari hetuwak atine eekata :P