ඉවරවෙනකල් කියවහන්.පට්ටම කතාවක්. හිනා යයි :lol::lol::lol:
නගරයේ ඇති හොඳම බැංකුවේ ATM මැෂිම අසල මෙම නිවේදනය දක්නට ලැබින.
"ළඟදීම,..."
"ඔබට වාහනයේ සිටම මුදල් ආපසු ලබා ගැනිමේ ATM යන්ත්‍රයක සේවාව හඳුන්වාදෙන බව සියළු ගනුදෙනුකරුවන් වෙත ඉතා ප්‍රීතියෙන් දැනුම් දෙමු... එමගින් මුදල් ලබාගැනීමට පහත සඳහන්...