කොර වෙලා දිය වෙලා ඉන්නවා තෙල් පෝලිමේ
කොර වෙලා දිය වෙලා
ඉන්නවා තෙල් පෝලිමේ
නැවත් නෑ තෙලුත් නෑ
මුකුත් නෑ මේ ෂෙඩ් එකේ
ෂෙඩ් තිබුනට කෝටියක්
එකක නෑ තෙල් බින්දුවක්
තෙල් ගහන්නට බලන් හිටියට
නැවක් ගැන හිත පෙරුම් පිරුවට
අනුන්ගේ තෙල් බලෙන් උදුරන්
අපේ කරගත්තොත් මිසක්
තෙලුත් නෑ මුකුත් නෑ
අපිට...