හිටංටයි පොනිල්ටයි ගෙදර යන්න වෙයිද?

ගෙදර යන්න වෙයිද?

  • ඔව්

    Votes: 104 83.9%
  • නෑ

    Votes: 20 16.1%

  • Total voters
    124

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    හිටංටයි පොනිල්ටයි ගෙදර යන්න වෙයිද?

    චන්දයක් තිබ්බොත් හිටංටයි පොනිල්ටයි පුක අකුලන් යන්න වෙයිද?
     
    • Like
    Reactions: D_Mad and thomian

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,142
    113
    EARTH
    pissuda oyi.........................................me rate minissu kemathima e dennatane. thiyanna kiyapn bn muttiya dama dama inne nethiwa...................................................................:cool:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නළුවෙක් නෙවේ ගූ ගොඩක් කිවේ බොරුවට ය :lol: අනිකා පබයෙක් කිවේ බොරුවටය :rolleyes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    23244297_1721271241238678_6465013888729343954_n.jpg
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,117
    3,965
    113
    මේ පාවා දෙන ඩබල තාම හොඳයි කියන UNP මෝඩ සත්තු ඉන්නවා. ඒ ගොඩ දෙමල මුස්ලිම් දෙක ට එකතු උනහම බහුතර සිංහලයා අනාතයි.
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    මේ පාවා දෙන ඩබල තාම හොඳයි කියන UNP මෝඩ සත්තු ඉන්නවා. ඒ ගොඩ දෙමල මුස්ලිම් දෙක ට එකතු උනහම බහුතර සිංහලයා අනාතයි.

    ඔව් බන්. මගේ fb එකෙත් ඉන්නවා ඔහොම ගොබිලො දෙන්නෙක්. උන් කියන්නේ ඒදවස්වල මෙහෙම රජයට විරුද්දව කතා කරොත් මරලා දානවා ඒත් දැන් එහෙම නෑනේ.. ඒක හොදයි නේ.. මේකට තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කියලා. පුදුම වහල්ලුනේ යකෝ. :angry::angry:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕකුන් මෙරට බෙදුවත් ගෙදර යවන්න වෙන්නේ 2020 න් පස්සේ තමයි .දැන් අර තියනවයි කිව්ව් පළාත් පාලන චන්දෙත් අකුලන්නයි පලෑන් කරන්නේ ..:no::angry::dull:

    මුන්ව ගහල එලෙව්වොත් ඇරෙන්න 2020 දිවත් මේ බහිරවයෝ චන්ද තියන එකක්නම් නැ දන්නවා බඩු සෙට් වෙනවා කියල:dull:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    චන්දයක් තිබ්බොත් හිටංටයි පොනිල්ටයි පුක අකුලන් යන්න වෙයිද?

    සුවර් නෑ !:no::no: හැබැයි සාටක බයියටනම් අද හෙටම වලට යන්නවෙයි ..දැන් නාකියට 72ත් පැනලානේ,..තන්නහවේ පැලෙන්න හැදුවට :oo::oo::oo:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සුවර් නෑ !:no::no: හැබැයි සාටක බයියටනම් අද හෙටම වලට යන්නවෙයි ..දැන් නාකියට 72ත් පැනලානේ,..තන්නහවේ පැලෙන්න හැදුවට :oo::oo::oo:

    මේ තවත් හදුනා නොගත් සත්ව කොට්ඨාශයක්. මූ කශේරැකාවක් නැති ජාතියෙ එකෙක් කියල තමා බැලූ බැල්මට පෙනනේනේ... :baffled::baffled:
     
    සුවර් නෑ !:no::no: හැබැයි සාටක බයියටනම් අද හෙටම වලට යන්නවෙයි ..දැන් නාකියට 72ත් පැනලානේ,..තන්නහවේ පැලෙන්න හැදුවට :oo::oo::oo:

    රනිල්ටත් ඒ වයස වගේ තමයි බං........

    බලපන් මහින්ද තාම කොල්ලා වගේ...රනිලයා නිකම් වැඩිහිටි නිවාස වල ඉන්න ඩයල් එකක් වගේ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Nope. Not in this lifetime..

    Its impossible for a nationalist leader/ party to take power in Sri Lanka hereafter..
    Sinhalese are only about 69% of the total population..

    The party that grabs the 30% minority votes + 20% (out of total) will take power

    Those who want to seek power would only have to win only 28% of the total sinhalese votes which is pretty easy.

    on the other hand, if a nationalist leader were to take power assuming he gets 0% of the minority votes, he'll have to win 72% of total sinhalese votes, which is an absolute impossibility!

    The bottom line: UNP will remain in power forever
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    UNP උන් දැන් අර තෙල් නැව පරක්කු කලේ මහින්ද කියල කියා ගන්න බැරුව ඉන්නේ :P තෙල් මාසයක් නැතුව තිබුනත් UNP හොඳයි කියාගෙන යනවා ඊළඟ චන්දෙදිත් ඔය ගොබ්බ යක්කු. :yes::cool:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,942
    1
    58,251
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Nope. Not in this lifetime..

    Its impossible for a nationalist leader/ party to take power in Sri Lanka hereafter..
    Sinhalese are only about 69% of the total population..

    The party that grabs the 30% minority votes + 20% (out of total) will take power

    Those who want to seek power would only have to win only 28% of the total sinhalese votes which is pretty easy.

    on the other hand, if a nationalist leader were to take power assuming he gets 0% of the minority votes, he'll have to win 72% of total sinhalese votes, which is an absolute impossibility!

    The bottom line: UNP will remain in power forever

    Sinhalese makeup nearly 75% of the total population.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    UNP උන් දැන් අර තෙල් නැව පරක්කු කලේ මහින්ද කියල කියා ගන්න බැරුව ඉන්නේ :P තෙල් මාසයක් නැතුව තිබුනත් UNP හොඳයි කියාගෙන යනවා ඊළඟ චන්දෙදිත් ඔය ගොබ්බ යක්කු. :yes::cool:

    කිව්වා මිනිහෝ,නලින් බණ්ඩාරයි,දුමින්ද දිසානායකයි :baffled::rofl:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේ පාවා දෙන ඩබල තාම හොඳයි කියන UNP මෝඩ සත්තු ඉන්නවා. ඒ ගොඩ දෙමල මුස්ලිම් දෙක ට එකතු උනහම බහුතර සිංහලයා අනාතයි.

    අනිවා බන් . මමත් 2015 දුන්නේ ආප්පයට . මොකද තිබ්බට වඩා හොඳ වෙයි කියලා . අරුන් අම්බානක හොරකම් කරා . හැබැයි මුනුත් ඊට වඩා හොරකම් කරා . අනික් එක මුන් කරපු එකම දේ හැම දෙයක්ම අරුන්ගේ ගිණුමට දදා හිටපු එක . යකෝ මුන්ට දුන්නේ අරුන් හරි නැති නිසානේ .
    මොනවා උනත් මට මතකයි මහින්දගේ කාලේ හොඳ බැංකු පොලි අනුපාතයක් තිබ්බා . ආර්ථික වර්ධන වේගයක් තිබ්බා . චිනාගෙන් හරි මොකාගෙන් හරි අරගෙන ගේම ගැහුවා .
    බේරුවල සීන් එකේදී උනත් ලස්සනට වැඩේ කරා. කූරගල උනත් සුද්ද කරලා තිබ්බේ . දැන් එහේ යන්නවත් දෙන්නේ නෑ . අනේ කවුරුවත් නෑනේ ඔතනත් ගිහිල්ලා බලන්න . කඩු කිනිසි අනිවා ඇති .