1. Dinushasankalpa

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    උදව්වක් + http://www.elakiri.com/forum/showthread.php?t=1741444
  2. Dinushasankalpa

    External HDD under 15,000

    මචංලා රුපියල් 15000 කට ගන්න පුලුවං හොදම External HDD එක මොකක්ද ? වොරන්ටි එකක් එක්ක ගන්න ඕන හින්දා මෙහෙන් ගන්න කියලා බැලුවේ.. ලින්ක් එහෙම තියෙනවා නං දාලා යන්න :rolleyes::D බම්ප් බාරගනු ලැබේ :cool: :sorry:
  3. Dinushasankalpa

    Dinakshi vs Cute lady Doc

    ලස්සන කියන දේ සාපේක්ෂයි නේ බ්‍රෝ :D
  4. Dinushasankalpa

    Van modifications

    :yes: කොම්පෙශර් එකක් තියෙනවා එන්ජිමට බෙල්ට් එකකිං ෆිට් කරලා.. ඇන්ජිම නතර කලොත් A/C නෑ :P හැබැයි ලොකු බස් වල එනවා සෙපරේට් ඇන්ජිං.. ඒවෑ නං එහෙම අවුලක් නෑ.. වාහනේ මේන් එන්ජිම ස්ටාට් එකේ තියෙද්දි උනත් සෙපරේට් එන්ජිමෙන් තමා A/C බලා ගන්නෙ...
  5. Dinushasankalpa

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    Clash of the clans ගහන්න විදිහක් කියපංකො :sorry:
  6. Dinushasankalpa

    2016 May -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    2016 May -06- ElaKiri... 05-06-2016 09:21 PM itn palako කාටද රිදිලා :lol:
  7. Dinushasankalpa

    2016 May -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    radio ahanan asai bolan.. eth man ada night shift.. :(
  8. Dinushasankalpa

    සිංහයා ගස් උඩ....

    මං හිතුවා ෆිල්ම් එක එලියට ඇවිත් කියලා ඌයි !
  9. Dinushasankalpa

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    වින්ඩෝස් වලට Clash of Clans ලබා දියවු :angry:
  10. Dinushasankalpa

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    අකිලයා හොද ලමයා වගේ මට ටැග් 2ක් දීපං පුටේ
  11. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හිරිගඩු ඔයෙන් නාලා.... ආමි කෑම්ප් එකේ රෙස්ට් එකෙන් කාලා.. ඒ පාරේ යන්න..
  12. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    නන්පේරියල් නං අවුලක් නෑ නේ.. ලේසිම එකයි එහෙනං යන්න බැරි වෙලා තියෙන්නේ... ඩෙවිල්ස් ‍ස්ටෙයා ගිහිං මෙහේ එකෙක් කකුල කඩා ගත්තා ඒකයි මට මතක් උනේ :dull:
  13. Dinushasankalpa

    giyata awlak nathda

    පිස්සුද යකෝ... යන්ඩ එපා.. බලපං උඹට කීයක් ඉතුරුද කියලා.. ඒ සල්ලි වලිං බාගයක් අරං රයිස් එකකුත් දාගෙන ගිහිං නටාර් වෙන්ඩ ගහලා.. සපාන් එකේ කාලා දොයිය ගනිං :cool:
  14. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හොද වෙලාවට පැච් එක ගියෙ.. යකෝ ඔය ගමන හෙන බයානකයි නේ :shocked:
  15. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අපි අනාත කැත කොට සිංහලු.. මව්න්ටන් බයික් එකේ තමා ඕවෑ යන්නෙ :baffled::(

    No contents