External HDD under 15,000

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා රුපියල් 15000 කට ගන්න පුලුවං හොදම External HDD එක මොකක්ද ? වොරන්ටි එකක් එක්ක ගන්න ඕන හින්දා මෙහෙන් ගන්න කියලා බැලුවේ..
    ලින්ක් එහෙම තියෙනවා නං දාලා යන්න :rolleyes::D

    බම්ප් බාරගනු ලැබේ :cool:
    :sorry:
     
    • Like
    Reactions: thilihare

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,306
    113
    Panadura
    sdsdsds.png



    Link 1

    Link 2



     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බුම්ප්
    මට හොඳ පෙන් ඩ්‍රයිව් එකක් ගන්න ඕනි.මොනාද හොඳ ?ගන්න පුලුවන් තැනකුත් කියන්න.