සිංහ ලෙනේ සිංහ තෙදින් නිදන සිංහයා....
සිංහ බිමේ උස් තැන් යුධ වැදුනු සිංහයා.....
සිංහ නමින් තන උලමින් බුදින සිංහයා....
අල්ල ගනිව් පරගැති ජඩ සුනඛ සිංහයා....
වසර දෙදහසක් ඉපැරණි නටඹුන් අතරේ...
දාගැබ් මහ වැව් රන් වන් කෙත්වතු අතරේ....
රැදවූ තෙද සිංහ බලේ නැතිවී වැනසේ....
දළදා හාමුදුරුවනේ කිමදෝ...