1. ළමයි ඉස්කොලෙට දාගන්න විදිහ?

    ජාතික පාසලකට දාන්න. දැං හැම ජාතික පාසලේම වගේ English medium තියනවා.
  2. Asbestos_තහනම

    කලර්කොන් කියලා සෙවිලි උලුවක් ආවා ඒක තමා ඔය http://www.colourcon.com/ Durashine කියලා ZnAl sheet තියනවා ඒකත් එල ඔය උලු වල ලුක් එකම ගන්න පුලුවන්. http://www.tatabluescopesteel.com/Businesses/Building-Products/Durashine%C2%AE/default.aspx නෝමල් උලු නම් වහක්. වහලෙ බරත් වැඩියි අනික පොඩ්ඩ එහෙ මෙහෙ...
  3. SLT 4G Off peak 10GB Peak එකට ගන්න පුලුවන්ලු

    උඹ කියන ඒවගෙන් 99% ම බොරුනෙ බලමු මේක වත් ඇත්තද කියලා :)
  4. අනේ මට පිහිට වෙයල්ලා !!

    ලුමියා නම් පොලවෙ ගහපං වෙන විසඳුමක් නෑ බං :(
  5. Ma Wage - Isuru [Sexy moves from ishitha]

    ඔවු ඔවු ඒ මොඩල් තමා :lol:
  6. Ma Wage - Isuru [Sexy moves from ishitha]

    දෙමල හුචක්කු දෙකක් ටෝක් කරන සීන් එකක් අස්සෙ ලංකාවෙ එකෙක් සිංදුවක් කියනවා :eek:
  7. දුරකතනයේ ගැටලුවට උපදෙසක් බලාපොරොත්තු වෙ&

    උපන්‍යාසය ගලවල ගහගනිං පුකේ :lol:
  8. Dialog TV use karana kattiya poddak enna

    ඕක තමා මම කියපු Item එක. Smart Card එක පැත්තකින් දාන්න තියෙන්නෙ
  9. ටුවරිසම් කරන්න ගත්තා - පළමු නුවර එලිය චාරි&#34

    පොටෝ රීසයිස් කරන්න කොම්පියුටරේකුත් ගනිං ඔහොම්මම :(
  10. Dialog TV use karana kattiya poddak enna

    ඉමේජ් නෑ බං සුදුපාට box එක. ඉස්සරහ පැත්ත කලු පාටයි. පොඩි LED එකක් තියනවා කහ තැඹිලි සිග්නල් තියනවද නැද්ද පෙන්නන්න :dull:
  11. Dialog TV use karana kattiya poddak enna

    දැන් per day tv වලට දෙන්නෙ හෙන පොඩි STB එකක් බං. අපෙ ගෙවල් ලඟ අංකල් කාරයෙක් එකක් ගෙනැත් මට වද දීලා දීලා අටවගත්තා :dull:
  12. Dialog TV use karana kattiya poddak enna

    HD කොලිටි බං :lol:
  13. වැඩිපුර රුපියල කොහෙන්ද ආවේ?

    මගෙ ලඟ රුපියල් 100ක් තියනවා. මම රුපියල ගානේ වියදම් කරනවා 5 පාරක්. මම වියදම් කරනවා ----- ඉතුරු 1 -------------------------- 99 1 -------------------------- 98 1 -------------------------- 97 1...

    No contents