1. උබලගේ සීස්ටම් බූට් ටයිම් එක කීයද

    අනෙහ් මන්ද බං රැයක් දවාලක් නෑ ලැප ඔන් එකේ තියෙන්නෙ :(
  2. මරණින්_මතු_ජීවිතයක්_තිබේද?

    මම කියවන්න ගත්තා බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගෙ දේශනා තියන පොතක්. ඒවගෙ තියන වචන 10ක් ගත්තොත් 5ක් අපිට තේරෙන්නෙ නෑ. ඉතිං කියවන්න කම්මැලි හිතෙනවා. :(
  3. හිනා වෙන්නැතුව උත්තර දෙන්න

    ඔය magnetic Flux කැපිලා විදුලිය නිෂ්වාදනය වෙන්නත් ඉන්ධන වැය වෙනවා බං. ඔය ඇටවුම නැතුව ලීටර් 30න් කිලෝමීටර් 100ක් දුවපු කාර් එක ඔය ඇටවුම සෙට් කලාම කිලෝ මීටර් 90ක් දුවයි. ඉතුරු කිලෝමීටර් 10 අර බැටරිය චාජ් කරපු එකෙන් දුවන්න පුලුවන් වෙයි ඒ ඇටවුමේ Efficiency එක 100% නම්. :) ඔය කේස් එක දිහා ඔහොම...
  4. ෴.:EK පික්චර් පිස්සෝ:.෴

    Thanks දෙන්නටම :)
  5. හිනා වෙන්නැතුව උත්තර දෙන්න

    මචං ශක්ති සංස්තිථිය කියලා දෙයක් ගැන අහලා තියනවද? ඔය බයිසිකල් ඩයිනමෝව කරකවන්නත් අපි අමතර කාර්යයක් කරන්න ඕනෙ. ;)
  6. හිනා වෙන්නැතුව උත්තර දෙන්න

    ශක්ති සංස්තිථිය
  7. පුතාට කොම්පියුටරයක් ගන්න

    කොම්පියුටර් ඇතුවත් බෑ නැතුවත් බෑ
  8. Cyanogen update Help

    Phone එක මොකක්ද කියලා වත් හරි හැටි නොදැන කස්ටම් රොම් ගහන්න එපා :no:
  9. Dialog TV අව්ලක්?

    bill 1 gewapan :)
  10. internet browser maha awlak bn..

    ek ain krla mka dpn bn
  11. ෴.:EK පික්චර් පිස්සෝ:.෴

    හොඳ Movies ටිකක් කියපංකො පහුගිය මාසෙම බැලුවෙ නෑ :(
  12. Kaspersky Internet Security 2016

    Eset eset eset eset :cool:
  13. ඇස්දෙකින් වගේම හදවතින් බලන්න

    එකපාරට ලෝකෙම නැවතුනා වගේ ඒ කතාවට :sorry:
  14. Sambaar- සාම්බාර් හදමු!!

    ඉඩ්ලි හදන හැටි දාන්ඩෝ :cool:
  15. Me kello set ekenn kawadaa thoraganne ?

    වෙන කවුද ඉතිං මාරියා අල් කසාස් තමා :)
  16. Computer වැඩ්ඩො උදව් කරපංකෝ...

    ඉස්සෙල්ලම කාගෙන් හරි CPU කියන්නෙ මොකක්ද කියලා අහං වරෙන් :)

    No contents