1. ~Titi~

    Hard Talk with thanujaka

    වෙන වැඩක් ඇත්තෙම නැද්ද ඔයාලට ? ඒක කියන්නකෝ බලන්න ඉස්සෙල්ලම ? :rolleyes: ආවා මෙතන මට සහතික දෙන්න. අහගන්නයි ඔය ලැහැස්තිය !:frown::frown:
  2. ~Titi~

    Hard Talk with thanujaka

    මොන බඩියා ද ? :rolleyes: http://www.elakiri.com/forum/member.php?u=326070 මෙයාද ? මං ගැන මොනවද එයා කිව්වේ කියල විතරක් කියන්නකෝ මට? :)
  3. ~Titi~

    Hard Talk with thanujaka

    පස්සේ අල්ලගන්නම්කො...:rolleyes:
  4. ~Titi~

    Hard Talk with thanujaka

    :baffled: ඕවට ඉතින් මම පලිනෑනේ.. :rolleyes:
  5. ~Titi~

    Hard Talk with thanujaka

    අය්යෝ ඔයා ගම කාලනෙ..:baffled: රහසක්වත් තියාගන්න දන්නේ නැති හැටි. :frown: දැන් ඉතින් මේකෙ ඉන්න පුලුවන් වෙයිද මට ? :baffled:( මැරුම් නොකා කට පිහාගෙන ඉන්නයි කිව්වේ හොඳ හිතින් ):rolleyes::rofl:
  6. ~Titi~

    Hard Talk with thanujaka

    මොනවටද ? :baffled:
  7. ~Titi~

    විදුලිය දවසක් නෑ

    ඔයා කොහොමද දැනගත්තේ ?
  8. ~Titi~

    සුරතල් මසුන් ව්‍යාපාරය

    http://www.elakiri.com/forum/showthread.php?t=817397&highlight=%26%233505%3B%26%233536%3B%26%233482%3B%26%233501%3B%26%233530%3B+%26%233515%3B%26%233535%3B%26%233517%3B
  9. ~Titi~

    Hard Talk with thanujaka

    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again. :/
  10. ~Titi~

    Hard Talk with thanujaka

    මමත් මෙයාට හුඟක් කැමතියි...;) +++
  11. ~Titi~

    Hard Talk with Kumara456

    අපෝ.. එපා.. එපා..මැරෙන්න :baffled: වයසක අයත් ඉන්න ඕනේ මේකේ... :baffled:;):rofl:
  12. ~Titi~

    Hard Talk with sasliit

    ඔව්.. අපිත් කලින් දැකලා නෑ මෙයාව .... :dull:
  13. ~Titi~

    තේ ප්‍රශ්නයක්

    මුකුත් නෑ ඒක අමතක කරන්නකො.. මේ ඒක නෙවෙ ඔයා තේ දළු කඩල තියෙනවද මීට කලින්..:D:rofl: නැටි ගැන හොඳට දන්නවනේ...:rofl: කටුසු රාල...
  14. ~Titi~

    Hard Talk with Kumara456

    කොහොමත් දැන් ඔයාගේ කට හොඳටෝම වැඩියි... ඉස්සර වගෙ නෙවෙයි... :rolleyes::baffled::rofl: හරිම පණ්ඩිතයා වෙලා...:frown::rolleyes::rofl: දැන් ඉතින් වයසත් හරිනේ...:rolleyes: ඔහොම තමා ඉතින් වයසට යනකොට...:dull: මොනව කරන්නද....:rolleyes::rofl:
  15. ~Titi~

    තේ ප්‍රශ්නයක්

    :rofl::rofl: කටුස්සගෙද ? :lol: මේ ඒක නෙවේ කියන්නකො ඔයා " R" නේද ? :baffled:
  16. ~Titi~

    තේ ප්‍රශ්නයක්

    :P මොන පිස්සුද අනේ, මම ලංකාවේ තේ එකක් බිවුවේ මීට ශතවර්ෂ ගානකට විතර කලින්ලු.. ;)
  17. ~Titi~

    තේ ප්‍රශ්නයක්

    මොකෝ නැත්තේ.. සොයන්නාට සම්බවේ.. ;)
  18. ~Titi~

    තේ ප්‍රශ්නයක්

    තේ නැටි :rofl: අදමයි ඇහුවේ.. :baffled::rofl:
  19. ~Titi~

    තේ ප්‍රශ්නයක්

    අදද ඔයා ඕක දැනගත්තේ.. :rolleyes::rofl: අපිනම් හුඟක්කල් ඉඳන් දන්නව ඔය කතාව..:rofl:
  20. ~Titi~

    Hard Talk with Kumara456

    Kumara456 ට මෙච්චර ලස්සනට කතාකරන්න පුලුවන් කියල අදනේ දන්නේ.. :rolleyes::rofl:++

    No contents