අනෙ මේ ඔයාගේ චන්ඩිකම් මම දන්නෙම නෑනේ, :rofl: පරණ දේවල් ආයේමත් මතක්කරල දෙන්න ඕනේද ඔයාට ?:rolleyes:
ඔය සද්ද ඔක්කොම කටින් විතරයි ! කවුද දන්නෑ ඉස්සර මාත් එක්ක රණ්ඩුදාගෙන සද්ද නැතුව හිටියෙ පැත්තකට වෙලා. :dull::rofl: ඔයාටත් මගේ ඇගේ එල්ලෙන්නේ නැතුව ඉන්නම බැහැ නේද ? :frown::frown: