1. I'ts My Style

    safety

    මචන්ලා මීගමුව හරි කොලබ හරි හොද safety shoes ගන්න පුළුවන් තැනක් කියපල්ලෝකෝ..
  2. I'ts My Style

    Shyami Nadeesha

    චන්ද්‍රලේකා ගේ දුව බන්.
  3. I'ts My Style

    SLIIT - Electronic Engineering

    electronic field එකේ නම් ලංකාවේ ජොබ් අඩුයි මචන් . රට යනවනම් අවුලක් නෑ. mechanical පැත්ත අවුලක් නෑ හොද පඩියකට ජෝබ් එකක් සෙට් කරගන්න පුළුවන්.
  4. I'ts My Style

    ::::Cool Ebay Gadgets III::::

    මචන්ලා e bay එකෙන් Drone Quadcopter ගෙනාපු කට්ටිය ඉන්නවද? ෂිපින් වලදී custom duty ගහන්නේ නැද්ද? උබලා ගෙනාපු හොද මොඩෙල් එකක ලින්ක් එකක් දීපල්ලකෝ.. :yes::yes:
  5. I'ts My Style

    ඉංගිරීසි පංතිය

    හොද වැඩක් දිගටම කරගෙන යන්න.. :yes::yes:
  6. I'ts My Style

    ubalata mathakada meyawa

    ඔකේ බල්ලත් පට්ට ආතල් දෙනවා..
  7. I'ts My Style

    හිතේ තියන දුකට පොස්ට් කරේ මචන්. බම්ප් එප

    ජීවිතේ සිරා ලව් කරලා එක පාරක් කෙලෝ ගත්තා. එදා හිතා ගත්තා ලොවෙත් කෙල්ලෙක්ට සිරා ලව් කරන්නේ නෑ කියලා.:yes::yes:
  8. I'ts My Style

    මේ වාහනය

    මාවද? වාහනේද බන්? :lol::lol:
  9. I'ts My Style

    මේ වාහනය

    danna ekek kiyapallako..
  10. I'ts My Style

    මේ වාහනය

    මේ වාහනය ගැන මොකද හිතන්නේ? මේ ගානට වටිනවද? :):)
  11. I'ts My Style

    උබලටත් මෙහෙම වෙලා තියනවද?

    උබ සිරා ලව් කරනවානම් ලොවෙත් ඕක අත ඇරලා දාපන්. ප්‍රශ්න ගොඩකට මුල වෙනවා. අන්තිමට ජොබ් එකත් එපා වෙන තත්වෙට උබව වැටෙනවා..:no: උබ කරන්නේ ආතල් එකටනම් ශේප් එකේ කරපන්. කෙල්ලවත් චාටර් කරන්නේ නැතුව උබත් චාටර් නොවී..:yes:
  12. I'ts My Style

    Shaving Tips රැව්ල කැපීමේදී මේ ගැනත් සිතන්න

    යකෝ රේසරෙන් දවස් දෙකයි කපන්න පුළුවන්. එකත් දවසක් ඇර දවසක්.. :(
  13. I'ts My Style

    අත්සන

    අපේ බොසාගේ අත්සන මට හොදට පුළුවන්. පොර යවන්න ඕන රිපෝර්ට් වලට ඔක්කොම අත්සන් කරන්නේ මම.. :P
  14. I'ts My Style

    Smart Watch එකක්

    phone eka wage thama ban. asawata ganne. athi loku deyakuth na :no:
  15. I'ts My Style

    Smart Watch එකක්

    math me aduwata ekak ban balanne :baffled:
  16. I'ts My Style

    Smart Watch එකක්

    ado wihiluwak yakoo kale.. ubalawa loweth amathaka na.. :lol:
  17. I'ts My Style

    Smart Watch එකක්

    matath lawata tikak mathakai wage. eth mathaka na :oo:
  18. I'ts My Style

    Smart Watch එකක්

    මචන්ලා මට smart watch එකක් ගන්න ඕනා. එළකිරියේ e bay එකෙන් ගත්ත කට්ටිය ඉන්නවනම් මට කියන්නකෝ කොහොමද හොද එකක් ගන්නේ කියලා. මොනවද හොද බ්‍රෑන්ඩ්.. :yes::yes:
  19. I'ts My Style

    [Urgent Help Needed] ලොකු උදවුවක් ඔනි

    නැගණියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි.!!
  20. I'ts My Style

    ජපන් ඉන්න කට්ටිය එන්නෝ......

    ජපනුන්ට ඉන්ග්ලිෂ් නම් බෑ බන්. කතා කරන්න ගියාම එපා වෙනවා. පොඩඩක් ඇත්නම් මල පනිනවා. වැඩ කරනකොට පට ගාල කරන්න ඕන. උන් කැමති නෑ වැඩ අත ගානවට. හැබැයි ෆිට් උනාම සුපිරිම තමා.. :yes:

    No contents