1. I'ts My Style

    HND Course එකක්

    Mechanical Engineering HND Course එකක් කරන්න ලංකාවේ හොදම තැන කොහෙද මචන්ලා. part time කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි. කීයක් විතර යයිද? Duration එක කොහොමද? දන්න කෙනෙක් කියනවද? :)
  2. I'ts My Style

    SLT Christmas Offer Extra GB !

    මගේ slt ඊයෙන් ඉවරයි මොබිටෙල් 279 කාඩ් එකක් දාගත්තා. 2.5GB තියෙනවා..
  3. I'ts My Style

    Breaking News - ඉලෙක්ට්‍රිකල් වාහන සදහා අයවැයෙන් එක්&#3520

    බදු වැඩි කලාම කිව්වා පරිසර හිතකාමී වාහනයක් හින්දා වැඩි කරපු එක අසාදාරණයි කියලා.:no::no: දැන් අඩු කලාම කියනවා පරික්ෂනගාරයේ මීයෝ වෙනවලු.. :lol::lol: මේවට කොහෙන්ද යකෝ හිනා වෙන්නේ.. :lol::lol:
  4. I'ts My Style

    අනේ මට සමාවෙන්න රත්තරං අම්මේ...

    ඇහැට කදුළු ආව යකෝ.. උබලා තමා මිහිපිට දෙවිවරු..:(:(
  5. I'ts My Style

    එන්රික්ගේ ෂෝ එක ගැන පලවූ අදහස්... පට්ට බං

    නෑ බන් කෙල්ලන්ට පුළුවන් උඩ එක ඇදන් ඉන්න ගමන් බ්‍රා එක ගලවන්න. අත්දැකීමෙන් දැකලා තියෙනවා.. :P:P
  6. I'ts My Style

    ElaKiri Fitness Centre / Elakiri Gym

    මචන් මමත් මාස 6 ක ඉදන් ජිම් යනවා බර 92 kg උස 5'10 මාස 6 කට පස්සෙත් බර තවම එහෙමයි බන්. arms නම් මහත් වෙලා ටිකක් හැදිලා තියෙනවා පරණ ෂර්ට් එකක්වත් අදින්න බැරි වෙන්නම.:(:( බඩයි පපුවයි තිබ්බ ගානමයි බන් කිසිම වෙනසක් නෑ.. :angry: details එව්වා workout plan and diet plan එකක් කියපන්කෝ.. :yes:
  7. I'ts My Style

    බෞද්ද රටවල් වලට උනදේම වැඩීකල් නොගොස් ලංක&#3535

    සිංහලයාගේ ජාතකය හොයන්න කලින් උබේ අම්මගෙන් අහපන් උබේ ජාතකේට වග කියන්න කියන්න ඕන එකා මොකෙක්ද කියලා. බොහෝ දුරට ඌ බල්ලෙක් හරි ඌරෙක් හරි වෙන්න ඕනා.. :angry::angry:
  8. I'ts My Style

    Toyota 141 විකුණන්න අමාරුද? වරෙල්ලා කතා කරන්න

    මචන්ලා මේ කාර් එක කොහොමද?? :yes::yes:
  9. I'ts My Style

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මචන්ලා මේ කාර් එක කොහොමද?? :yes::yes:
  10. I'ts My Style

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොනවා වෙන්නද බන්. උදේට වැඩට යනවා හවසට එනවා. ඉස්සර ගත්ත ආතල් දැන් ගන්න බෑ බන්.. :(:(
  11. I'ts My Style

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    පිස්සුද යකෝ තවම පන ගැට ගහගෙන ජීවත් වෙනවා.. ;)
  12. I'ts My Style

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කාලෙකින් ආවා සිංහලුනි රේඩියෝව අහන්න.. :yes::yes:
  13. I'ts My Style

    Toyota 141 විකුණන්න අමාරුද? වරෙල්ලා කතා කරන්න

    16ක් විතර තියෙන්නේ බන්. තෙල් වැඩ කරන්නත් ඕනා නැත්නම් පඩියට තෙල් ගහල උඩ බලන් ඉන්න වෙන්නේ :(:(
  14. I'ts My Style

    Toyota 141 විකුණන්න අමාරුද? වරෙල්ලා කතා කරන්න

    no eka pm karapanko.. pm box eka sudda karaganin.. :angry::angry:
  15. I'ts My Style

    Toyota 141 විකුණන්න අමාරුද? වරෙල්ලා කතා කරන්න

    මචන්ලා viva elite එක කොහොමද? ගන්න අදහසක් තියෙනවා. තෙල් කරන හින්දා තමයි ගන්න හැදුවේ.. :yes::yes:
  16. I'ts My Style

    වෙනස්ම ආකාරයේ ෆීලිංග් එකක්

    ස්වයන්ග් වින්දනයේ යෙදී සිටින විට අම්මා කාමරයට පැමිණීම. :P:P එපා වෙනවා යකෝ මේකනම් :angry::angry:
  17. I'ts My Style

    safety

    thanks machan
  18. I'ts My Style

    safety

    නෑ මචන්. ඒකෙ තියෙනවද?
  19. I'ts My Style

    safety

    මචන්ලා මීගමුව හරි කොලබ හරි හොද safety shoes ගන්න පුළුවන් තැනක් කියපල්ලකෝ.. :):)

    No contents