ඇමරිකාවවත්, නේටෝ රටවල් කිසිම එකක්වත් රුසියාව එක්ක කෙලගන්ඩ යන්නෙ නෑ ෆේස් ටු ෆේස්....
තමන්ගෙ තරම දන්නෙ නැති මෝඩ ජෝකර් අනුන්ගෙ ලණු කාල අලියට ඇඳල රුසියාව එක්ක යුද්ධ කරන්න ගියා....
යුද්ධයක් නැති රටක ඉඳගෙන ජෝකර්ට යුද්ධ කරන්න හුරේ දැම්මට යුද්ධෙන් මැරෙන්නෙ, අනාත වෙන්නෙ යුක්‍රේනෙ දුප්පත් මිනිස්සු