1. Miami-Vice

    පැනි වරකා ගහට හෙන ගහයි! පරම සතුරෝ මිතුරු වෙයි! 🇺🇸🇷🇺🇺🇦

    ඊට කලින් සාකච්ඡා කරල ප්‍රශ්නෙ විසඳ ගන්නවා... මෝඩ ජෝකර් කරේ අනුන්ගෙ ලණු කාල සාකච්ඡා කරන්නෙ නැතුව කලු ගලේ ඔලුව ගහ ගත්ත එක මාර වැඩේ ජෝකර්ට උනේ :lol: ------ Post added on 1740544729
  2. Miami-Vice

    පැනි වරකා ගහට හෙන ගහයි! පරම සතුරෝ මිතුරු වෙයි! 🇺🇸🇷🇺🇺🇦

    ඇමරිකාවවත් රුසියාව එක්ක ඩිරෙක්ට් හැප්පෙන්ඩ යන්නෙ නෑ.... මෝඩ ජෝකර් හිතුව රුසියාව එක්ක ෆේස් ටු ෆේස් ගහගෙන දිනන්ඩ පුලුවන් කියල නේටෝ සපෝට් එක අරගෙන 🤦‍♂️
  3. Miami-Vice

    Snoop dog

  4. Miami-Vice

    සුපිරි GANSTER FILMS මොනවද? 🎭🍿 🎥📺🎞️🎬

    The Irishman https://www.imdb.com/title/tt1302006/ GoodFellas https://www.imdb.com/title/tt0099685/ Pulp Fiction https://www.imdb.com/title/tt0110912/
  5. Miami-Vice

    යුද විෂ්ලේෂකයෝ වරෙල්ලා මේ පැත්තට

    ජෝකර්ට ඇමරිකාවෙනුත් ගුටි කන්ඩ වෙන ලයින් එකක් දැං යන්නෙ
  6. Miami-Vice

    Got an Interview from Virtusa

    bump
  7. Miami-Vice

    Ahh Eggs!

    Cheap expired eggs :lol: වහල තියෙන පෙට්ටි හතර හිස් නේද? අපි රැවටෙයි ඕවට :lol:
  8. Miami-Vice

    What are your most Nostalgic Songs ever?

    don't remember the exact time period... used to love it
  9. Miami-Vice

    What are your most Nostalgic Songs ever?

    late 80s or early 90s

    No contents