සීයා නානවා දැන් බලන්න 🔴

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල

    ඉතින් තෝ කියන්නේ ලපය දේමලුන්ගේ ලොවනව වගේ රනිලුත් එහෙම කරන්න ඕනේ කියලද වහල් පොන්නයෝ? එක පාරක් කැරි දේමලෙකු ටනම් කියලා දුන්නා හොදට :lol::lol:

     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    මෝඩයොත් එක්කම ඉඳලා ටෝක් දීලා, ඔය වගේ තැනකට ගිහිල්ලා ඔහොම වත් බේරෙන එක ලොකු දෙයක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    මෝඩයොත් එක්කම ඉඳලා ටෝක් දීලා, ඔය වගේ තැනකට ගිහිල්ලා ඔහොම වත් බේරෙන එක ලොකු දෙයක්.
    දැන් උබ කියන්නේ හමුදාව යුධ අපරාද කරා , අහිංසක දෙමල උන් මැරුව , ඉස්පිරිතාල වලට ගැහුවා වගේ දේවල් පිළිගන්න ඕන කියලා ද ?
    බලපං කෝ එතන හිටිය දෙමල හැත්ත .
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    දැන් උබ කියන්නේ හමුදාව යුධ අපරාද කරා , අහිංසක දෙමල උන් මැරුව , ඉස්පිරිතාල වලට ගැහුවා වගේ දේවල් පිළිගන්න ඕන කියලා ද ?
    බලපං කෝ එතන හිටිය දෙමල හැත්ත .
    ඒක නෙමේ මම කියන්නෙ, මෙහෙ හැම දේම වගේ අපිළිවෙළට සිදුවෙන්නෙ හිතන්නෙ නැතුව දේවල් කරන්නෙ ඉතින් දියුණු රටකදි ඔයවගේ වටකරගෙන ප්‍රශ්න පිට ප්‍රශ්න දදා පහර දෙනකොට ඩිෆෙන්ඩ් කරන්න ලේසි නෑ උත්තරත් නෑ, රනිල් සෑහෙන සාර්ථකව ඒකට මුහුණ දුන්නා කියන එකයි මගෙ අදහස. සෙලන්ස්කි උත්තර නැතුව හිරවුනා, භාශාව හා අත්දැකීම් අඩු නිසා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    ඒක නෙමේ මම කියන්නෙ, මෙහෙ හැම දේම වගේ අපිළිවෙළට සිදුවෙන්නෙ හිතන්නෙ නැතුව දේවල් කරන්නෙ ඉතින් දියුණු රටකදි ඔයවගේ වටකරගෙන ප්‍රශ්න පිට ප්‍රශ්න දදා පහර දෙනකොට ඩිෆෙන්ඩ් කරන්න ලේසි නෑ රනිල් සෑහෙන සාර්ථකව ඒකට මුහුණ දුන්නා කියන එකයි මගෙ අදහස. සෙලන්ස්කි උත්තර නැතුව හිරවුනා, භාශාව හා අත්දැකීම් අඩු නිසා.
    අරු නිකන් සිරසේ සතුටු සුරංග වගේ උත්තරේ ඌට ඕන තැනින් නවත්තනවා නේ ...උත්තර දෙන්න දෙන්නේ නෑ .
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    අනුරට තමයි මුලින් කතා කරල තියෙන්නෙ. අනේ බෑ මට ඔවට එන්න බයයි අනික මට ඉංග්‍රීසිත් බෑ කියල ෂේප් වෙලා. 🤷‍♂️
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    අරු නිකන් සිරසේ සතුටු සුරංග වගේ උත්තරේ ඌට ඕන තැනින් නවත්තනවා නේ ...උත්තර දෙන්න දෙන්නේ නෑ .
    ඔව් බලන්නත් එපාවෙනව.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    හම්මට ජෙප්පො ටික පෝලිමට චූන් වෙලා. යකෝ කොටින්ගෙ කිච වෙන එකවත් මරි මෝඩ ජෙප්පොන්ට චූන් එකක්
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    සීයා නාන බවක් නම් පේන්නේ නෑ අරූ ඌට ඕන උත්තරේ සීයාගේ කටින් බලෙන් වගේ ගන්න හදන්නේ ඒකට අහුනොවි ගේම ඇදගෙන යනවා අහු උනානම් ඔන්න නෑව කියන්න පුළුවන්
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    රනිල් කොහොමත් කතාවට දක්ෂ නෑ.... ඔය වගේ ඉන්ටවීව් එකකට ෆේස් කරන්න කපටි කමත් තියෙන්ඩ ඕනෙ... රනිල්ට කොහොමටවත් මොන වගේ ප්‍රශ්න අහයිද කියලවත් අයිඩියා එකක් තිබිල නෑ වගේ පේන්නෙ... කිසිම පෙර සූදානමක් නෑ... මෙහෙ දාන විහිලු එහෙට හරියන්නෙ නෑ
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    රනිල් කොහොමත් කතාවට දක්ෂ නෑ.... ඔය වගේ ඉන්ටවීව් එකකට ෆේස් කරන්න කපටි කමත් තියෙන්ඩ ඕනෙ... රනිල්ට කොහොමටවත් මොන වගේ ප්‍රශ්න අහයිද කියලවත් අයිඩියා එකක් තිබිල නෑ වගේ පේන්නෙ... කිසිම පෙර සූදානමක් නෑ... මෙහෙ දාන විහිලු එහෙට හරියන්නෙ නෑ
    මේවවේ ඉන්ටර්වීව් එකක් ෆේස් කරන්න හොඳම මිනිහා කවුද ලන්කාවෙ
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    LTTE , ජවිපේ හා රාජපක්ෂලා එකතුවෙලා රනිල්ව 2005 යාන්තමින් පැරද්දුවා. මුළු කාලය පුරා ජවිපය හා රාජපක්ෂලා රනිල්ට කොටි ලේබලය ඇලෙව්වා.‼️ ඒ මතම රනිල්ව පරාජය කලා.

    දැන් ජාත්‍යන්තරයේ දමිළ ඩයස්පෝරාව හා ඒ හා සබැඳි ආයතන රනිල්ගෙන් අහනවා රාජපක්ෂලා හා ශ්‍රී ලංකා හමුදාව හා හමුදාපති යුධ අපරාධ කලා නේද කියලා.

    රනිල් එතනදී රට රකිනවා. රනිල්ට ඕනනම් යුද්ධය සම්බන්ද ඔහුගේ ස්ථවරය වූ මෙරට සිංහල බෞද්ධ අදිපතිවාදය ඉදිරියේ විවේචනය වූ ස්ථාවරය පෙන්නල දීලා ඒ මංඩපයේ අයිස්ක්‍රීම් විකුණන්නා වෙන්න තිබ්බා. ඒත් රනිල් එතනදී රට ආරක්ෂා කලා. වැඩේ කියන්නේ මහින්ද යුද්ධ කරද්දී රනිට කොටියා කියපු එවුන්, යුද්ධය උත්කර්ෂයට නගමින් මහින්ද රාජපක්ෂත් ඔහුගේ සහෝදරයන්වත් මුළු පවුලටත් රාජ්‍යය බලය දිනා දුන් එවුන් දැන් රනිල්ට මහින්දව ශවේන්ද්‍රව රකිණව කියලා දොස් දෙවොල් තියනවා.

    පහුගිය දවසක අනුර ජනාධිපති පාර්ලිමේන්තු ඇවිත් "අමරේ මම මහින්ද " කියමුන් පාතාලය රැකපු කතාවක් පාර්ලිමේන්තුවේදී රස කර කියනවා. හැබැයි එ බව දැන දැනත් 2004 ත් 2005 ත් රාජපක්ෂලාට බලය අරන් දෙන්න පොස්ටර් ගහනවා විතරක් නොවෙයි ආණ්ඩූව අවහම බලාගමු කියලා ප්‍රසිද්ධ වේදිකාවේ පොලීසියට තර්ජනයත් කරනවා.

    අල්ජසීරා සාක්ච්චාවෙන් රනිල් පැනල ගියා කියමින් මාසයක සිට මඩගහපු එවුන්ට දැන් එල්ලෙන්න වෙලා තියෙන්නෙ රනිල්ගේ උත්තර වලින් සෑහීමකට පත් නොවුනු දමිළ ඩයස්පෝරාවේ මිනිස්සුන්ගෙ ප්‍රතිචාරා එක්කයි.

    රාජපක්ෂලා හා ජවිපය 2005 දී LTTE ත්‍රස්තයන් උපයෝගි කරගෙන රනිල්ව පැරද්දුවා වගේ 2019 දී ජවිපේ ඊබ්‍රහිම් නාන මූලික මුස්ලිම් අන්තවාදී ත්‍රස්තයන් එක්ක එකතුවෙලා රනිල්ව පැරද්දුවා. මොකද ඒ බෝම්ඹය නෝවුනානම් 2019 ගෝඨා දිනන්නේ නෑ. ඡන්දයට එන්නෙ රනිල්.‼️

    බෝම්බෙන් පස්සේ ගෝඨාබය දිනවන්න රට වටා පල්ලි වල දේශණ තියපු කාදිනල් ගෝඨත් එක්ක ප්‍රසිද්ධියේ දේශපාලනය කල කාදිනල් ආර්ථික අර්බුධය විසඳීම මූලික වගකීම වෙච්ච රනිල්ට පාස්කු පරීක්ෂණ වලදී රාහපක්ෂලා රකිණවා කියලා චෝදනා කරනවා.

    අනිත් පැත්තෙන් රාජපක්ෂලාට දිගටම ඡන්දය දුන්න එවුන් ආර්ථික වුනාස කල ගෝඨාට රටට එන්න දුන්නා කියලා චොදනා කරනවා.

    තමන් ජනාධිපති වුනා කියලා තමන්ගෙ ගෙ ගිණිතියපු එවුන්ටත් රටේ අධිකරණය පද්දතිය හා නීති ප්‍රකාරව පමණක් කටයුතුකරන රනිල්ගෙන් රාජපක්ෂල හිරේ නොදෑම ගැන චොදනා කරනවා.

    තෙල් පෝලිම් ගෑස් පෝලිම් බලශක්ති අර්බුධ LC එකක් ඕපන් කරගන්න බැරි බරපතල ප්‍රශ්ණ නොවිසඳා රටේ සිවිල් යුද්ධයක් ඇතිවෙන ඇරලා රාජපක්ෂලාට තල තල උන්නනම් මුන්ට අනුව රනිල් තමයි වීරයා. ♥️♥️♥️

    මගේ ගානේ හෑල්ලක්...
    ------ Post added on Mar 6, 2025 at 8:25 PM
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    මේවවේ ඉන්ටර්වීව් එකක් ෆේස් කරන්න හොඳම මිනිහා කවුද ලන්කාවෙ
    මේ වෙලාවෙ නමක් මතක් වෙන්නෙ නෑ... ඉස්සර කදිරගාමර් හිටිය
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මුළු සාකච්ජාවේම රනිල් ලොක්කා සිංහල බෞද්ධයන් වෙනුවෙන් නොවෑ පෙනී ඉන්නේ, ඒක නානවා කියලා කියන්නේ එල්ටීටීඊ කාරයෙක් වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ
    සින්හල බව්ද්දයන් වෙනුවෙන් පෙනී හිටපු ඔක්කොම උන්ට පුකේ ඇරල නේද මෙච්චරකල් රට බන්කොලොත් කරල නේද...