1. sudeewa

    කුඩ්ඩගේ දෙවන සම්ප්‍රාප්තිය

    මේව බල බල, හූල්ල හුල්ල අපි ඉන්නව. අපිට කරන්න දෙයක් නෑ. අපි අසරණයි. පිටරටක එහෙම මෙහෙම දෙයක් උනා නම් කොහොමද? මේක ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ද? ප්‍රජාතාන්ත්‍රික කෑල්ලක් නෑ නේද දැන් ?
  2. sudeewa

    ඇයි බන්

    :(:(:( ganu kohomat kapati ban. eki patta hondai kiyanne na mama. kapati nam thamai typical ganu
  3. sudeewa

    ඇයි බන්

    un wat danne na wage mata hithenne. :D ai dan mata katha karanne ahuwama, nikan lu. ane manda
  4. sudeewa

    ඇයි බන්

    hmmm. ow ban danuth msg karanawa. mata kiyanna hithenawa oyata kawrut nati unama neda mawa ona wenne kiyala. wadak na ban reply karalat :yes::yes: ow ban. mata hithenne uwa epa wela. anika hitapu ekama yaluwa mama wenne kohomada ban, ganu yaluwo wat nadda kiyanna oka. boru baila
  5. sudeewa

    patta fun eka :D , ආයුබෝවේවා

    mun wage melo deyak therenne nati athal ekata chance dana un chande dila thamai ada ratata kela wela tiyenne.
  6. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    mata hithenne choppe+yaluwa thamai gay couple eka.
  7. sudeewa

    ඇයි බන්

    :growl::growl: pala yanna kotiya :D anyway thanks ban
  8. sudeewa

    ~ELAKIRI ENGLISH ARENA~

    Learnet this new words today. hurl - Throw (an object) with great force. http://www.bbc.com/news/blogs-trending-28145725
  9. sudeewa

    How much money in your bank account

    mage kiyala salli na ban. Freelance karala hoyapu 2.5 laks wage tibba, ewa okkoma wiyadam :D
  10. sudeewa

    ඇයි බන්

    sirawata ban, amuthuma jatiyak :D
  11. sudeewa

    ඇයි බන්

    මම ඕකම ඇහුව මචන්. ඒකි කියන්නේ ඔයා එදා ඉදන් මගේ යාලුවනේ කියල. හැබැයි ඒකේ පොඩි ඇත්තක් තියනව. ලව් වලට ගොඩක් කලින් ඉදන් අපි පට්ට යාලුවෝ. ඒත් අරූගේ වැරදි මට කියන එක මාරම චාටර් වැඩක්නේ බන්. මට හිතෙන්නේ මගේ වැරදිත් ඔහොම කිවුවද දන්නැහැ වෙන එකෙක්ට. නැවැත්තුවේ බන්, ඕක හරියන්නේ නෑ කියල දැනගත්තම අපි...
  12. sudeewa

    ඇයි බන්

    ආයිත් ඒකිව ඕන නෑ බන් කොහොමත්. මට ගොඩක් උදව් කරල තියනව ඒකයි මම කෝල් එකක් හරි කරන්නේ. ඒත් සිරාවට දුක්ගන්නා රාල වෙන්න මට බෑනේ. :sorry::sorry: අර ගේම් එක ගැහුවද බන්?
  13. sudeewa

    කොස්-තාපල් පුඤ්ඤ-සෝම තුති පිදුම

    kiyala wadak na ban, mata duka 600 MB wage nasti una okata. shit :( meloma rahak na. ai ban Mahendra perera wage daksha unut me wage gon ewata yanne
  14. sudeewa

    ඇයි බන්

    ඇයි බන් කලින් යාලුවෙලා හිටපු කෙල්ල (Ex) ආපහු කතා කර කර දැන් ඉන්න කොල්ලගේ වැරදි මට කියන්නේ? උදව් කරන්නලු. මම කිසිම comment එකක් දෙන්නේ නෑ බන් අන්තිමට උන් හොද වෙලා මම වැරදිකාරය වෙයි වගේ. මට හිතෙන්නේ මුන් රණ්ඩු වෙලා වෙන්න ඇති. (ජෝක් එකක් නෙමේ බන් මේක සිරාවට වදයක් වෙලා තියෙන්නේ )
  15. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    mat muslim kellekta love , eth hariyanne nane :D
  16. sudeewa

    ow machan. thanks a lot buddya. ubalat set weyanko thread ekata :)

    ow machan. thanks a lot buddya. ubalat set weyanko thread ekata :)
  17. sudeewa

    ~ELAKIRI ENGLISH ARENA~

    Good morning peeps :D Have a nice day to all of you. :)
  18. sudeewa

    ~ELAKIRI ENGLISH ARENA~

    oh really.................:D:D:D wooow............ Have a Twinkie Day: full of delight, loved by everyone and never-ending......:D:D ya ya um ending the day now. off to sleep :D anyway thanks a lot sis :) Good night everyone :)
  19. sudeewa

    මගේබලය

    Gemba Ibba scene eka ban hama welema karahama epa wenawa. modai

    No contents