ඔව් , දෙන්නෙක්ට පිහියෙන් ඇන්නට පස්සෙත් වෙඩි තියන්න බැරි නම් පොලීසියට තුවක්කු ඕන නෑනේ. අනික මූට වෙඩි නොතිය මූ ඔතන තව එකෙක්ට ඇන්න නම් අපේ අයියල කියන්නේ ඕකේ අනිත් පැත්ත, කාලකණ්නි පොලීසිය මුන් දෙන්නෙක් ඉදලත් අරූව අල්ලගන්න බැරි උනානේ, අරූ අනිනකම් බලන් හිටියනේ , මුන්ට තුවක්කු තියෙන්නේ මොකටද. ලොල්...