ඇයි බන්

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඇයි බන් කලින් යාලුවෙලා හිටපු කෙල්ල (Ex) ආපහු කතා කර කර දැන් ඉන්න කොල්ලගේ වැරදි මට කියන්නේ? උදව් කරන්නලු.
    මම කිසිම comment එකක් දෙන්නේ නෑ බන් අන්තිමට උන් හොද වෙලා මම වැරදිකාරය වෙයි වගේ. මට හිතෙන්නේ මුන් රණ්ඩු වෙලා වෙන්න ඇති.

    (ජෝක් එකක් නෙමේ බන් මේක සිරාවට වදයක් වෙලා තියෙන්නේ )
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ගියා නන් *කා ගන්න කියහන් බන්. මෝල් ද උඹට වඳුරු පේසියොන්ගෙ දුක්ගන්නා රාල වෙන්න
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඇයි බන් කලින් යාලුවෙලා හිටපු කෙල්ල (Ex) ආපහු කතා කර කර දැන් ඉන්න කොල්ලගේ වැරදි මට කියන්නේ? උදව් කරන්නලු.
    මම කිසිම comment එකක් දෙන්නේ නෑ බන් අන්තිමට උන් හොද වෙලා මම වැරදිකාරය වෙයි වගේ. මට හිතෙන්නේ මුන් රණ්ඩු වෙලා වෙන්න ඇති.

    (ජෝක් එකක් නෙමේ බන් මේක සිරාවට වදයක් වෙලා තියෙන්නේ )

    බුදු අම්මෝ ඇඟ බේරගෙන හිටපන්. අන්තිමට වෙන්නේ උන් දෙන්න රණ්ඩුව නවත්තුවම උඹ වැරදි කාරය වෙන එක. අහක යන ලෙඩ. මමනම් ඕකිගෙන් අහනවා මොකද මගෙන් අහන්නෙ කියල.​
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    eki ubata tama adere athi bn :D

    ආයිත් ඒකිව ඕන නෑ බන් කොහොමත්. මට ගොඩක් උදව් කරල තියනව ඒකයි මම කෝල් එකක් හරි කරන්නේ. ඒත් සිරාවට දුක්ගන්නා රාල වෙන්න මට බෑනේ. :sorry::sorry:

    අර ගේම් එක ගැහුවද බන්?
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බුදු අම්මෝ ඇඟ බේරගෙන හිටපන්. අන්තිමට වෙන්නේ උන් දෙන්න රණ්ඩුව නවත්තුවම උඹ වැරදි කාරය වෙන එක. අහක යන ලෙඩ. මමනම් ඕකිගෙන් අහනවා මොකද මගෙන් අහන්නෙ කියල.​
    මම ඕකම ඇහුව මචන්. ඒකි කියන්නේ ඔයා එදා ඉදන් මගේ යාලුවනේ කියල. හැබැයි ඒකේ පොඩි ඇත්තක් තියනව. ලව් වලට ගොඩක් කලින් ඉදන් අපි පට්ට යාලුවෝ.

    ඒත් අරූගේ වැරදි මට කියන එක මාරම චාටර් වැඩක්නේ බන්. මට හිතෙන්නේ මගේ වැරදිත් ඔහොම කිවුවද දන්නැහැ වෙන එකෙක්ට.

    සුදු පුතා;16853363 said:
    එකිද උඹද ලව් එක නතර කලේ??

    නැවැත්තුවේ බන්, ඕක හරියන්නේ නෑ කියල දැනගත්තම අපි ආශ්‍රය අඩු කරා, ඊටපස්සේ බලනකොට මෙන්න අරූ එක්ක සෙට් වෙලා. ඒකත් මම දැනගත්තේ වෙන එකෙක්ගෙන්. ඒ කාලේ කිවුවේ ඌ මාරම හොදයි කියල. මම ඉතින් අයින් උනා, ලොකු අවුලක් උනේ නෑ ඒක කොහොමත් හරියන එකක් නෙමේ මට
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ubawa e kalema idan freindzone dala wage.ubawa tiyan inne back up ekata duka kiyanna.eka msg ekakwath yawanne nethuwa oken ain weyan.ubawai uwai compare karanawa athi dan eki.eka msg ekak wath yawanne nethuwa hitapan ekko "i don't care I have other things to do"kiyala msg ekak dapan.samaharawita balla wage passen ei ube aye.
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ඇයි බන් කලින් යාලුවෙලා හිටපු කෙල්ල (Ex) ආපහු කතා කර කර දැන් ඉන්න කොල්ලගේ වැරදි මට කියන්නේ? උදව් කරන්නලු.
    මම කිසිම comment එකක් දෙන්නේ නෑ බන් අන්තිමට උන් හොද වෙලා මම වැරදිකාරය වෙයි වගේ. මට හිතෙන්නේ මුන් රණ්ඩු වෙලා වෙන්න ඇති.

    (ජෝක් එකක් නෙමේ බන් මේක සිරාවට වදයක් වෙලා තියෙන්නේ )

    උබට වගේම මටත් ඔහොමයි මචන්... එකිම තමා මාව එපා කියල වෙන එකෙක් ලගට ගියේ.. :yes:
    දැන් ඒ කේස් එක නෑ වගේ..
    අනේ මන්දා බන්.. කෙල්ලො කියන උන් කවදාවත් තේරුම්ගන්නත් බැරි විස්වාස කරන්නත් බැරි ජීවීන් කොට්ටාසයක්
    :lol:
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    henei anthimata ube oluwe kadapath wenna yannai wage parissamin. mokak hari waraddak thiyenawanam kollage itin ekita oota kiyala discuss karala hada ganda kiyapan!
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබට වගේම මටත් ඔහොමයි මචන්... එකිම තමා මාව එපා කියල වෙන එකෙක් ලගට ගියේ.. :yes:
    දැන් ඒ කේස් එක නෑ වගේ..
    අනේ මන්දා බන්.. කෙල්ලො කියන උන් කවදාවත් තේරුම්ගන්නත් බැරි විස්වාස කරන්නත් බැරි ජීවීන් කොට්ටාසයක්
    :lol:

    sirawata ban, amuthuma jatiyak :D
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    uba daala giye u , ekita hoda nisane. eka nisa u ekkama beragnin kiyapan ubata paw nodi. ehema nathnam mata set karala dipan. mama wade balaagannam.:lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි බන් කලින් යාලුවෙලා හිටපු කෙල්ල (Ex) ආපහු කතා කර කර දැන් ඉන්න කොල්ලගේ වැරදි මට කියන්නේ? උදව් කරන්නලු.
    මම කිසිම comment එකක් දෙන්නේ නෑ බන් අන්තිමට උන් හොද වෙලා මම වැරදිකාරය වෙයි වගේ. මට හිතෙන්නේ මුන් රණ්ඩු වෙලා වෙන්න ඇති.

    (ජෝක් එකක් නෙමේ බන් මේක සිරාවට වදයක් වෙලා තියෙන්නේ )

    ekita sukanna kiyahan. vena kisi deyak karanna epa. kollta kiyanav kiyan aith katha kaloth. kapati suththiyooooooo
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ubawa e kalema idan freindzone dala wage.ubawa tiyan inne back up ekata duka kiyanna.eka msg ekakwath yawanne nethuwa oken ain weyan.ubawai uwai compare karanawa athi dan eki.eka msg ekak wath yawanne nethuwa hitapan ekko "i don't care I have other things to do"kiyala msg ekak dapan.samaharawita balla wage passen ei ube aye.
    hmmm. ow ban danuth msg karanawa. mata kiyanna hithenawa oyata kawrut nati unama neda mawa ona wenne kiyala.
    wadak na ban reply karalat

    henei anthimata ube oluwe kadapath wenna yannai wage parissamin. mokak hari waraddak thiyenawanam kollage itin ekita oota kiyala discuss karala hada ganda kiyapan!

    :yes::yes: ow ban. mata hithenne uwa epa wela. anika hitapu ekama yaluwa mama wenne kohomada ban, ganu yaluwo wat nadda kiyanna oka. boru baila
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    ඇයි බන් කලින් යාලුවෙලා හිටපු කෙල්ල (Ex) ආපහු කතා කර කර දැන් ඉන්න කොල්ලගේ වැරදි මට කියන්නේ? උදව් කරන්නලු.
    මම කිසිම comment එකක් දෙන්නේ නෑ බන් අන්තිමට උන් හොද වෙලා මම වැරදිකාරය වෙයි වගේ. මට හිතෙන්නේ මුන් රණ්ඩු වෙලා වෙන්න ඇති.

    (ජෝක් එකක් නෙමේ බන් මේක සිරාවට වදයක් වෙලා තියෙන්නේ )

    been there :yes:

    oya kellange hati ban. un ehema kiyanne mona adahasakinda kiyala nam mama danne naha :confused:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ඌ දැන් ඒකිව හලන්න යනවා ඇති..ඉතින් ඒකි උබේ කරේ එල්ලෙන්න ගහන ගැටයක් වෙන්න පුළුවන් ඕක..ගණන් ගන්න එපා..උන්ට ඕන ඕන වෙලාවට යන්නයි ඕන ඕන වෙලාවට එන්නයි මොන පුකක්ද.වෙන ගෑණු ලෝකේ නැත්නම් හොදා..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ඔය කියන හැටියට ඒකි පට්ටම කපටි අම්මණ්ඩි කෙනෙක්..ඩීසන් කෙල්ලෙක්නම් කවදාවත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ..උබටත් ලැජ්ජා නැහැ ගිය උන් එක්ක තවත් කයිය ගහන්න.