මම ඕකම ඇහුව මචන්. ඒකි කියන්නේ ඔයා එදා ඉදන් මගේ යාලුවනේ කියල. හැබැයි ඒකේ පොඩි ඇත්තක් තියනව. ලව් වලට ගොඩක් කලින් ඉදන් අපි පට්ට යාලුවෝ.
ඒත් අරූගේ වැරදි මට කියන එක මාරම චාටර් වැඩක්නේ බන්. මට හිතෙන්නේ මගේ වැරදිත් ඔහොම කිවුවද දන්නැහැ වෙන එකෙක්ට.
නැවැත්තුවේ බන්, ඕක හරියන්නේ නෑ කියල දැනගත්තම අපි...