All are same bro. Not only UNP. Even JVP and MR.All fuckers are in the same boat
If MR was in the power there will not be any suicide bombers. We did a fatal error by voting to UNP+MY3 because of 'Champika+Rathana thero & Others'
All are same bro. Not only UNP. Even JVP and MR.All fuckers are in the same boat
මචන් තරහ වෙන්න එපා මේක කිවුවට.රාජිතය යන තැනක් තියෙනවා නම් එතෙන හොර ගුහාවක්...හැම දේම විහිලුවට ගන්න එවුන්ට චන්දෙ දෙන්න එපා බන්....කඩේ ගියත් උඹට දැන් කරන්න පුළුවන් දෙයක් නෑ. UNP එකේ ආයු කාලය දැන් සජිත් තියා සක්කරයා ආවත් ඉවරෙටම ඉවරයි. රාජිත කොහෙටද පනින්නේ බලපන්. එතන තමයි දිනන තැන![]()
E]
මොකද අයිසෙ තමුසෙට එක පාරටම මේ වුනේ
If MR was in the power there will not be any suicide bombers. We did a fatal error by voting to UNP+MY3 because of 'Champika+Rathana thero & Others'

උඹේ හොඳම යාළුවෙක් මැරිල ඉන්න වෙලාවක මේ වගේ ඒකට වග කියන්න ඕන උන් හිනා උණොත් උඹට මුන් වගේ අමනයො ඉන්න පක්ෂයකට අායෙත් හුරේ දාන්න පුළුවන්ද.

කඩේ ගියත් උඹට දැන් කරන්න පුළුවන් දෙයක් නෑ. UNP එකේ ආයු කාලය දැන් සජිත් තියා සක්කරයා ආවත් ඉවරෙටම ඉවරයි. රාජිත කොහෙටද පනින්නේ බලපන්. එතන තමයි දිනන තැන![]()
උඹත් සදුන් බුවා වගේ JVP එක අත්හරින එක වැඩි දවසක නෙවේ.
දැනට උනත් බලන්න JVP එකේ ජාතික ලැයිස්තුවෙන් දාන්න හදපු එකා කවුද කියල. අනුරය බෝම්බෙට අහුවෙලා මැරිලද කොහෙද පේන්නවත් නැත්තේ
මහින්දය උනත් එච්චරම තමා, වැඩේ දැනගෙනත් මිනිස්සු බේරන්න මුකුත් කලේ නෑනේ
හැම පක්ෂෙම ඉන්න උන් සහ උන්ගේ හිතවත්තු පවුලේ කට්ටියට එක බෝම්බෙකින් වත් මුකුත් උනේ නෑ නේ. මොකෝ ඔය පල්ලි වලට උන් වෙනද නොගිය නිසා ද, shangri-la වගේ හෝටල් වලට කවදාවත් නොයන නිසාද?
මොලේ කල්පනා කරලා බලපන්
අතඇරලා කාටද බන් කඩේ යන්න ඕන ? එකත් කියපන්කො
අතඇරලා කාටද බන් කඩේ යන්න ඕන ? එකත් කියපන්කො
උඹේ හොඳම යාළුවෙක් මැරිල ඉන්න වෙලාවක මේ වගේ ඒකට වග කියන්න ඕන උන් හිනා උණොත් උඹට මුන් වගේ අමනයො ඉන්න පක්ෂයකට අායෙත් හුරේ දාන්න පුළුවන්ද.