යේක ශේරම නස්පැත්තියයි

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක ශේරම නස්පැත්තියයි

    හදවතට කලකිරීමක්, වෛරයක්, කියාගන්න බැරි දුකක් දැනෙන මේ වෙලාවේ මතක් උනේ රත්තරන් අයිය දාපු යේක ශේරම විල්පත්තුවයි ත්‍රෙඩ් එක. විහිළුවෙන් උනත් දාල තිබ්බේ අමුලික ඇත්ත නිසා මාත් පොර වගේම අල්ලාහ් යන මග ගියා. කිරියේ ඉන්න අයට මුස්ලිම් අන්තවාදයේ භයානක කම කියල දෙන්න අපි මාර්ගය කරගත්තේ හාස්‍යය. මොකද හැමෝගෙම හිතට වදින්න ලේසි හාස්යජනකව කියල දුන්නොත් කියල හිතුන. එදා ඉදල මාත් එක්ක කිරියේ ගොඩක් යාළුවො ඉස්ලාමිය අන්තවාදයට එරහිව කතා කලා. අපිට ගොඩක් අය බැන්න දේශපාලන අතකොලු, අන්තවාදියෝ කියල. රේප් ගොඩක් කැපුන. ඒත් අපි සැලුනේ නෑ දිගටම වැඩේ කරගෙන ගියා. කිරියෙන් පිට සැබෑ ජීවිතෙත් අපි සටන ඇත ඇරියේ නෑ. ඒත් බුදියන් හිටපු සින්හලයව ඇහැරවන්න ලේසි උනේ නෑ. කොරේ පිටට මරේ කියල වික්කමසිංහගේ කරුමේත් ලංකාවට පාත් උනා. එතන ඉදන් අද මේ අනතුර වෙනකම් මිනිස්සු නිදාගෙන හිටියේ. අද මුළු රටම මල ගෙයක් වෙලා. ලංකාවත් තවත් එක සිරියාවක් බවට පත් වෙලා. . එදා සෝම හාමුදුරුවන්ටත් බැනපු මිනිස්සුන්ට හාමුදුරුවෝ කියපු දේවල් ඇත්ත කියල තේරුනේ හාමුදුරුවෝ නැති දවසේ. එක දෙයයි කියන්න තියෙන්නේ අපිට සමාවෙන්න අපේ හාමුදුරුවනේ.

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    රත්තරං ගෙ ඒ Thread එකනම් අමතක වෙන්නෙ නැහැ බන්.. :yes:

    +Rep :yes:
     
    • Like
    Reactions: Silly point

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් සහජීවන *න්නයෝ බුකියෙත්නෑ... එළකිරියෙත් නෑ...:nerd:
    උන්ගේ කටේ බෝම්බ හිර වෙලා...:growl:
    අපි කිව්ව දේ දැන් ඇත්ත වෙලා :sorry:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දැන් සහජීවන *න්නයෝ බුකියෙත්නෑ... එළකිරියෙත් නෑ...:nerd:
    උන්ගේ කටේ බෝම්බ හිර වෙලා...:growl:
    අපි කිව්ව දේ දැන් ඇත්ත වෙලා :sorry:

    සහජීවන සක්කිලි හැත්ත පේන්න නැහැ දැන්.
    සද්ද නැතුව ඉන්නව ඕකුන්.

    බුකියේ ඉදල හිටල පොඩි පොඩි බබා හුකුන් comment දාගෙන ඉන්නවා සමහර එවුන් මම දැක්ක.
     
    Last edited:
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රත්තරං ගෙ ඒ Thread එකනම් අමතක වෙන්නෙ නැහැ බන්.. :yes:

    +Rep :yes:

    දැන් තමා බරපතල කම තේරෙන්නේ. ඒත් පරක්කු වැඩි :(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් සහජීවන *න්නයෝ බුකියෙත්නෑ... එළකිරියෙත් නෑ...:nerd:
    උන්ගේ කටේ බෝම්බ හිර වෙලා...:growl:
    අපි කිව්ව දේ දැන් ඇත්ත වෙලා :sorry:

    දැන් බයේ ඇදවල් අස්සේ ඇති බන්. දරාගන්න බෑ රටට වෙච්ච විනාසය දිහා බලද්දී.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සහජීවන සක්කිලි හැත්ත පේන්න නැහැ දැන්.
    සද්ද නැතුව ඉන්නව ඕකුන්.

    බුකියේ ඉදල හිටල පොඩි පොඩි බබා හුකුන් comment දාගෙන ඉන්නවා සමහර එවුන් මම දැක්ක.

    රැඩිකල් සහජීවන එවුන් එන්ජී ඕ අතකොලු. උන්ට නම් වෙන රටකට පැනල ඉන්න පුළුවන්. ඒත් පපුව වාවන්නේ නෑ බන් අසරණ මිනිස්සු මර බයේ ගැහෙනවා දැක්කම :(
     
    • Like
    Reactions: RandomGuy

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    රත්තරංගෙ ත්‍රෙඩ් ඉස්සරහට ගන්න කාලෙ හරි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දෙයක් කියන්න ඕන. එක බඩවැල කඩන් ආවට LTTE කාලේ ඉඳලා සිංහල කතෝලිකයෝ ගියේ වෙනින් ගමනක්. උන් හිතන් හිටියේ උන්ට අවධානමක් නෑ කියලා. දෙයියෝ උත්තානවුන දවසෙම උන්ට දෙයියෝම පෙන්නුවා දෙයියොන්ට බෝම්බෙකදී කරන්න පුළුවන් ලබ්බක් නෑ, ජාතිවාදී ප්‍රශ්නෙදි උඹලත් බෞද්ධයෝ වගේම අනාරක්ෂිතයි කියලා. :baffled::baffled:
     
    hilander

    Member
    Jun 7, 2012
    778
    176
    0
    human world
    දැන් සහජීවන *න්නයෝ බුකියෙත්නෑ... එළකිරියෙත් නෑ...:nerd:
    උන්ගේ කටේ බෝම්බ හිර වෙලා...:growl:
    අපි කිව්ව දේ දැන් ඇත්ත වෙලා :sorry:

    උන්ට ටික දවසකින් මේවා අමතක වෙනවා..
    ආයේ සහජීවන වෙනවා..
    ආයේ අරුන් කෙලිනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සහජීවනය, ශ්‍රී ලාංකීය ජාතිය වගේ පැකේ බ්‍රහ්ම පොර ටෝක් දෙන්නේ සිංහලයන්ට විතරයි. ඒ කියන්නේ සිංහලයෝ විතරයි මේ සහජිවනේ කඩන්නේ....

    දැන් කෝ ඔය අපිට උකේ සහජීවන ටෝක් දීපු පුන්ඩයෝ රැල?????

    දේශපාලන පොන්නයන්ට කඩේ යන නරි රැල දැන් ඉන්නවා පුක මුට්ටු වෙලා...ආයේ UNP එකට කඩේ යන්නේ නෑ දෙයියනේ කියල පොලවේ පස් කනවා....

    හැබැයි මතක තියා ගනිල්ලා ඔය අපිට කලින් සහජීවන පොර ටෝක් දීල දැන් පුක උඩ තියාගෙන ආයේ "ශ්‍රී ලාංකීය ජාතිය එක්ව නැගී සිටිය යුතුය" "සියලුම මුසල්මානයන් ත්‍රස්තවාදීන් නොවේ" "ඔක්කොම එකයි බං...චන්දෙ දෙන්න එකෙක් නෑ..." කියල හින් නුලෙන් ගේම දෙන්න හදන්නේ මේ ප්‍රශ්න එක්ක වැදෙන්න යන ජාතික මතවාදයට බව. උන් තාම උන්ගේ පාහර කම අතරලා නෑ......

    ඔය පොන්නයන්ට රැවටෙන්න එපා....

    දේශපාලන තීන්දුව ගන්න වාරය ආවාම රටට හිත තියන සිංහල එකාව තෝරලා යවමු.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දැන් සහජීවන *න්නයෝ බුකියෙත්නෑ... එළකිරියෙත් නෑ...:nerd:
    උන්ගේ කටේ බෝම්බ හිර වෙලා...:growl:
    අපි කිව්ව දේ දැන් ඇත්ත වෙලා :sorry:

    Aniwa :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Oddieven

    Junior member
  • Aug 13, 2014
    30
    2
    8
    Siraama katawa bung.. hariyatama hari.. ayeth ithin kiyanna wachana naa meh welawedi... wisheshayen gnanasara hamuduruwo kiyapu dewal harii kiyapu apiwa saamajayen kon karana thathwekata watuna... aney manda.. maara dukai... mah hamuduruwo eliye hitiyanam meh dey ada wenne naa.. ahinsaka minissunge jeewitha loku gaanak beyrila.. meh ratata mehema damage ekak wenne naa.. mata maliwa peenawa hamuduruwo eliye hitiya nam media eka issarahata awilla warn karanwa mulu ratatama.. ara leak una Intel eke notice eka athe thiyan katha karanawa..

    Hamuduruwo dan wath eliyata ganna oni.. hari nam mulu ratama meh hamuduruwan gen samaawa ganna oni kakul deka allala wandala.. unwahanse kawadaawath ahinsaka minissunta against katha kale naa.. katha kale rata wenuwen.. anthawaadeenta erehiwa.. danwath therum ganilla ape minisune!!!!
     
    සහජීවනය, ශ්‍රී ලාංකීය ජාතිය වගේ පැකේ බ්‍රහ්ම පොර ටෝක් දෙන්නේ සිංහලයන්ට විතරයි. ඒ කියන්නේ සිංහලයෝ විතරයි මේ සහජිවනේ කඩන්නේ....

    දැන් කෝ ඔය අපිට උකේ සහජීවන ටෝක් දීපු පුන්ඩයෝ රැල?????

    දේශපාලන පොන්නයන්ට කඩේ යන නරි රැල දැන් ඉන්නවා පුක මුට්ටු වෙලා...ආයේ UNP එකට කඩේ යන්නේ නෑ දෙයියනේ කියල පොලවේ පස් කනවා....

    හැබැයි මතක තියා ගනිල්ලා ඔය අපිට කලින් සහජීවන පොර ටෝක් දීල දැන් පුක උඩ තියාගෙන ආයේ "ශ්‍රී ලාංකීය ජාතිය එක්ව නැගී සිටිය යුතුය" "සියලුම මුසල්මානයන් ත්‍රස්තවාදීන් නොවේ" "ඔක්කොම එකයි බං...චන්දෙ දෙන්න එකෙක් නෑ..." කියල හින් නුලෙන් ගේම දෙන්න හදන්නේ මේ ප්‍රශ්න එක්ක වැදෙන්න යන ජාතික මතවාදයට බව. උන් තාම උන්ගේ පාහර කම අතරලා නෑ......

    ඔය පොන්නයන්ට රැවටෙන්න එපා....

    දේශපාලන තීන්දුව ගන්න වාරය ආවාම රටට හිත තියන සිංහල එකාව තෝරලා යවමු.
    :):)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් සහජීවන *න්නයෝ බුකියෙත්නෑ... එළකිරියෙත් නෑ...:nerd:
    උන්ගේ කටේ බෝම්බ හිර වෙලා...:growl:
    අපි කිව්ව දේ දැන් ඇත්ත වෙලා :sorry:

    උන තමයි FB එකේ පෝස්ට් දාන්නෙ අසල්වැසියා ISIS නොවේ, සිංහල මිතුරා බොදුබල සේනා නොවේ කියලා