අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීම සඳහා මේ වන විට ගුවන් යානා රැසක් යොදවා ඇතැයි ඔස්ට්‍රේලියාව පවසයි.
ඒ අනුව, යුද ගුවන් යානා 5ක් සහ එක් සිවිල් ගුවන් යානයක් සෝදිසි මෙහෙයුමට යොදවා තිබේ.
දක්ෂිණ ඉන්දීය සාගරය ආශ්‍රිතව මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක වනුයේ, දෙවන දිනට ය.
අදාළ මුහුදු කලාපයේ MH370 ගුවන්...