පසුගිය 8 වන දා මලයාසියාව්, ක්වාලාලම්පූර් සිට චීනයේ, බීජිං දක්වා පියාසර කරමින් තිබිය දී අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් තව දුර ට ත් පුළුල් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මෙහෙයුම් සඳහා එක් ව සිටින ඔස්ට්‍රේලියාව අතුරුදන් යානය සොයා ඉන්දීය සාගරයේ දකුණු ප්‍රදේශය තුළ...