:lol::lol::lol: මම 8 වසරේ වගේ වැලක් මුලින්ම දැක්ක කාලේ ඕකක් මගේ cousin ට පෙන්නන්න ගිහින් පිටිපස්සේ මාම ඉදල බන්, ටිකක් වෙලා ගිහින් දැක්කේ. ඒ වෙලාවෙම පීසී එක ඔෆ් කරල දිවුව. හැබැයි මාම දැක්කේ නැද්ද මන්ද මුකුත් කිවුවේ නෑ. මට බන් සතියක් උන ගැනුන බයටම. :( තාම ඇග හිරිවැටෙනව බන් මතක් වෙද්දි :(:(