හ හා :lol::lol: පට්ට සීන් එක. අපෙත් පොඩි එකෙක් ඉන්නව අක්ක කෙනෙක්ගේ ඌ හෙන පොඩී දැක්කම හිතෙන්නේ තාම කතා කරන්න බෑ කියල, ඒත් ඌ එක්ක පොඩ්ඩක් ෆිට් උනාම පටන් ගන්නේ හොද වචන වලින්. දවසක් මල පැනල අංකල් කෙනෙක්ට මූ කිවුව තොගේ චූ පැත්ත කපල උයං කනව කියල :lol::lol::lol: