ඔව්, කොහොමත් අපේ රටේ වගේ නෙවෙයි නේ ඒ රටේ අවුරුදු 16 වුනාට පස්සේ..
කිසිම විදියකින් තරවතු කරලා බය කරලා ගෙදරට සීමා කරලා නෙවෙයි නේ ජිවිතය ගත කරන්න දෙන්නේ..
ඒ හින්දා කෙල්ලෙක් ට ඕන විදියට හැඩ ගැහෙන්න පුලුවන් කම තියෙනවා..
ඒ හින්දායි අර ෆිල්ම් එකේ තම දෙමව්පියන්ගේ කීමට එකග වෙන්නේ නැතිව වාද කරන චරිතයක්...