1. coollifestyle4u

    Heta Nivaduda??...

    ලෙචා කෙනෙක් ව සෙට් කරගෙන අහලා බලහන් කෝ..
  2. coollifestyle4u

    Heta Nivaduda??...

    හෙට නම් බැංකුවේ වැඩ කරන අයට නිවාඩුවක් ලැබෙනවා.. ඒත්.. අපිට නම් වැඩ... අනික ඉස්කොලවලට නම් නිවාඩු ලැබෙන්නේ නැති වෙයි.. හේතුව හෙට දවසේ තමයි පළවෙනි 1 වසරේ ඉගෙන ගන්න අයව ඉස්කොලෙට ඇතුල් කරන පළවෙනි දවස.. අනික අගහරුවාදා මොනවා හරි අලුතින් යම් දෙයක් ආරම්භ කරන්න හොද නෑ.. අසුභයි කියලා මතයක් තියෙනවා නේ.. ඒ...
  3. coollifestyle4u

    shalani tharaka Photo Shoot මල යක්ෂණියක් වගෙ

    ෆොටෝ ශුට් එකට විතරයි නේ මචන් මෙහෙම..:sorry: ඒ මෙක් අප් හැම දෙයක් ම හොදලා දැම්මාම ලැබෙන.. සුන්දරත්වය ගැන ඉතින් අහන්න දෙයක් නෑ නේ..:cool:
  4. coollifestyle4u

    උදව්වක්

    පොශ් කියලා අදහස් කලේ "Posh" ඉංග්‍රිසියෙන් තියෙන වචනය ගැන ද... සැපපහසු ඒ වගේම ලස්සන ජිවිතයක් ගත කරන අයටයි.. "පොෂ්" කියලා හදුන්වන්නේ.. සමහරු හිතන්නේ "පොෂ්" ජිවිතයක් ගත කරන්න සල්ලි ඕනේ කියලා.. හොද වාහනයක් ඕනේ කියලා.. ඒත් එහෙම නෑ.. ලස්සන විදියට ඇද පැලදගෙන.. සමාජයට වැදගත් විදියට ජිවත් වුනා නම්.. ඒ...
  5. coollifestyle4u

    ලැබුන_තෑග්ග~Softlogic

    ස්තුතියි සුභ පතන්න වේලාවක් වෙන් කර ගත්තාට.
  6. coollifestyle4u

    ලැබුන_තෑග්ග~Softlogic

    :confused::) නැතුව.. ලොකු ෆන් එකක් නැතුවාම නෙවෙයි.. ඒත් හිතට පොඩි සතුටක් තියෙනවා නිකන් ලැබුන හින්දා.. ස්තුතියි හැමෝගෙම අදහස් වලට..
  7. coollifestyle4u

    ලැබුන_තෑග්ග~Softlogic

    නිකන් ලැබුන එකේ පොඩි ෆන් එකක් තියෙනවා..
  8. coollifestyle4u

    antena help ??

    ආහ් එළ.. මේ විස්තර ටික වැදගත් වෙයි මේ ත්‍රේඩ් එක දැම්ම සහෝදරයාට..
  9. coollifestyle4u

    ලැබුන_තෑග්ග~Softlogic

    :cool: ඔරලෝසුවක් නේ ලැබුනේ ෆොන් එකක් ලැබුනා නම් ලක් කාරයෙක් කියලා කියන්න තිබ්බා..
  10. coollifestyle4u

    antena help ??

    ආහ් එහෙම ද.. එහෙනම් මම පාවිච්චි කරන්නෙත් බටපොළ කියන ඇන්ටනාවක් ද... :confused: එළ.. කොහොම කොහොම හරි ඒ ඇන්ටනාවෙත් නම දැන ගත්තා.. :)
  11. coollifestyle4u

    ලැබුන_තෑග්ග~Softlogic

    හ්ම්... ස්තුතියි...
  12. coollifestyle4u

    antena help ??

    ඔව්, දැන් අලුතින් එන හුගක් ඇන්ටනා එහෙමයි.. වැඩි ආයුෂ නෑ..
  13. coollifestyle4u

    antena help ??

    කීයක් වගේ ගියා ද ඒ සම්පුර්ණ ඇන්ටනාවටම... අපේ නම් අවුලක් නෑ.. අවුරුදු 1 හා මාරක් වගේ පාවිච්චි කරනවා..
  14. coollifestyle4u

    අද Match එක....SA vs SL....

    අද කොහොමත් මැච් එක ගොඩ දා ගනි... ලැජ්ජාවක් තියෙනවා නම්.. කොහොම හරි ගොඩ දා ගනි.. ඒ හින්දා අපි සුභ පතමු.... ඒත් අද නම් මම මැච් එක බලන්න යන්නේ නෑ.. අද කලින් ඔෆ් වුනාම 6 ට ෆිල්ම් හොල් එකට ගිහිල්ලා ෆිල්ම් එකක් බලනවා.
  15. coollifestyle4u

    මගේ අලුත් ADSL speed එක !!

    නියමයි.. මාසේට කොහොමත් රු. 10,000 ට වැඩි වෙන්න ඇති නේ.. කනෙක්ෂන් එක..
  16. coollifestyle4u

    laptop.lkඑකෙන් Dell ගත්තට කමක් නැද්ද?

    එහෙන් බඩු අරන් නැති හින්දා හරි විස්තරයක් නම් දන්නේ නෑ.. ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා..
  17. coollifestyle4u

    Iraj Gemak Deela Derana VMA 2010 Live Performance

    මූ.. ලයිව් පෆොමන්ස් වලදි තනි කරම කරන්නේ ඩබින්... ඒ හින්දායි ඒ මෑන් සිංදුවක් කියන්න යද්දි මයික් එක කටේ ඔබාගෙන කාටත් පෙන්නේ නැති වෙන්න.. කියන්නේ... ලගදි මෑතකදි නොන්ඩි වුන අවස්ථා ඕන තරම් තියෙනවා.. නේ.. ඒත් මම නම් මිනිහාගේ මියුසික් මික්ස් කිරිමේ ටැලන්ට් එක නම් අගය කරනවා..
  18. coollifestyle4u

    ඒඩ්ස් | AIDS !

    එළ.. කතාව.. :) එඩ්ස් කියලා ත්‍රේඩ් එකේ ටයිට්ල් එක දැක්කාම මම හිතුවේ උඹට එඩ්ස් හැදිලා වත් ද කියලා..:baffled: ඒත් ජොක් සෙක්ෂන් එකේ තිබ්බ හින්දා මම ඒ අදහස නැති කර ගත්තා..:cool:
  19. coollifestyle4u

    WHO ARE THE BLACK BERRY USERS IN ELA KIRI ?

    පිස්සු ද බ්ලැක්බරි ස්ලෝ කියපු එකම කෙනා ඕය සහෝදරයා වෙන්න ඇති..

    No contents