1. coollifestyle4u

    Never marry a working woman

    එළ.. :lol: කොහොම වුනත් උඹලා කෙල්ලෙක් ට රස්සාවක් තිබ්බාත් නැතත් බණින එක නේ.. :P
  2. coollifestyle4u

    facebook උදව්වක් කරන්න

    මේ ගිණුම ඇවිත් අවුරුද්දක් විතර පරණ වෙන්නයි යන්නේ තව මාසයකින්.. දැන් ද මේ ගිණුම ෆෙක් කියලා දැක්කේ.. මට පෙන හැටියට පුද්ගලිකව තියෙන තරහාවක් පිරිමහන්න කරන උත්සහයක් වෙන්න ඇති මේක.. අනික ඕය සහෝදරයා කියන විදියේ වැරැද්දක් නම් පෙන්නේ නෑ.. අනික ඕය සහෝදරයාගේ නම නැති කරන්න උත්සහ කරන එකෙක් නම්.. පුද්ගලික...
  3. coollifestyle4u

    help about dialog couple sims

    එහෙනම් මොනවාට ද බය වෙන්නේ.. අපිටත් දන්නේ නෑ නේ ඒක නේ මෙතන තියෙන සින් එක.. ඒ හින්දායි මම කිව්වේ.. අරු ලගට ගිහිල්ලා විස්තර අහ ගන්න කියලා.. ඊට පස්සේ මොනවා හරි කරන්න බැරි යෑ..
  4. coollifestyle4u

    help about dialog couple sims

    ඩයලොග් බ්ලාස්ටර් පැකෙජ් එක.... නෑ. රෙන්ටල් එක නම් 400 ට අඩු ගාණක් එන්නේ.. ඒත්.. අපිට නම් කොහොමත් රු. 2000 ක් වත් වෙනවා මාසෙටම යුසෙජ් එක අනුව..
  5. coollifestyle4u

    help about dialog couple sims

    උඹ දැන් කතා කලා කිව්වා නේ.. කොහොමත් ඒ වගේ ඩිල් කරන්නේ පොඩි එවුන්.. ඒත් ලොකු වුනත් මොකෝ.. අරුට අපිට බලෙන් සිම් දෙන්න විදියක් නෑ නේ.. අපි කැමති නම් විතරයි ගන්නේ.. උඹ මම කියන විදියට සිම් එකේ විස්තර අහපන් ලැජ්ජා වෙන්නේ නැතිව.. ඊට පස්සේ අරූ ටිකක් විතර ඇඹරෙනවා නම්.. කියපන්.. මේ සිම් එක ආකෙඩ් එකෙන්...
  6. coollifestyle4u

    IP torrents Invitation 3k tiyanawa

    ඔව්, එක නම් ඇත්ත...
  7. coollifestyle4u

    IP torrents Invitation 3k tiyanawa

    මට බා ගන්න බැරි වෙන්න ලිමිට් කලා.. මම අප්ලොඩ් කලේ නැති හින්දා.. කොහොම හරි මට අප්ලොඩ් කරන්න වේලාවක් තිබ්බේ නෑ.. ඒ දවස් වල.. ඒ හින්දා මම ඒ ගිණුම නතර කලා..
  8. coollifestyle4u

    help about dialog couple sims

    හොද එවුන් ඉන්නවා නැතුව නෙවෙයි.. ඒත් මේ මෑන්.. වැඩි විස්තර කියන්නේ නතිව තටබන හින්දා නේ.. අපිට සැක කරන්න වෙන්නේ... කොහොම වුනත් ගන්න ඕනේ නෑ අරුගෙන් විස්තර අහලා කියපන් බොරුවට.. මේ වැඩේ 2000 ට කරමු ද.. මචන් මට 500 ක් අඩුයි කියලා... හැබැයි හැම දෙයකටම කලින් අරුගෙන් සිම් එකේ විස්තර අහලා හිතපන්.. ;)
  9. coollifestyle4u

    IP torrents Invitation 3k tiyanawa

    හරි, මම හිතන්නේ මම බැන්ඩ් වුනේ නෑ.. මට බා ගන්න බෑ කියලා ලිමිට් කලා හේතුව.. මම අප්ලොඩ් කලේ නැති හින්දා..
  10. coollifestyle4u

    help about dialog couple sims

    කොහොමත් සිම් එක දුන්නාම වැඩ කරන්නේ නැති වෙයි.. අරුන් කොහොමත් පැයක් යයි කියයි.. ෆොන් එක ඔෆ් කරලා ඔන් කරන්න කියලා බයිලා ටිකක් කියනවා නේ.. ඒ හින්දා චෙක් කර ගන්න නම් විදියක් නැති වෙයි.. ඒ හින්දා මැන් ගේ අයි.ඩි. එක අහලා ෆොටෝ කොපි එකක් කර ගනින්.. අනිත් එක.. මැන් ඩයලොග් එකෙන් ද කියලා අහපන්.. අරුන්ට...
  11. coollifestyle4u

    help about dialog couple sims

    HTC මොනවා ද මචන් ෆිචර්ස් හොද ෆොන් තියෙන්නේ.. මොනවා හරි අවුලක් වුනාම රෙපයාර් කරන්න බඩුත් හොයා ගන්න ගෙමක් දෙන්න වෙනවා නේ... බි. බි. එක කම්මැලි වෙන්නේ හරියට යුස් කරන්න දන්නේ නැත්නම්.. නැතුව වෙන දෙයක් හින්දා නෙවෙයි.. මම නම් බි. බි. එකට කැමති වෙන්න හේතුව ස්පිඩ් එක නම් මැක්සා..
  12. coollifestyle4u

    help about dialog couple sims

    ඔව්, ආදරය කරද්දි නම් ඉතින් විනාඩි 1000 නෙවෙයි 10,000 දුන්නාත් මදි නේ.. කොහොම වුනත් අර ගිණුමෙන් වැඩි විස්තර සිම් එක ගැන කියලා තිබ්බේ නැති හින්දායි.. මම විශ්වාස කරන්න එපා කිව්වේ..
  13. coollifestyle4u

    help about dialog couple sims

    බඩු හොදයි නම් ප්‍රශ්නයක් නම් නෑ තමයි.. ආහ් තියෙන බි.බි. එක විකුණන්න ඕනේ කියලා දාලා තිබ්බා නේ.. තවම බයර් කෙනෙක් සෙට් වුනේ නැද්ද .. ඩයලොග් ටු ඩයලොග් 100 ලැබිලා මක් කරන්න ද.. පාඩුයි නේ මචන් එහෙම බැලුවාම..
  14. coollifestyle4u

    help about dialog couple sims

    මමත් හොයනවා මචන්.. කොහොමත් එළකිරි අඩවියේ අලුතින් ගිණුමක් හදාගෙන ඇවිත් බිස්නස් කරන එකෙක් ව වත් විශ්වාස කරන්න එපා.. කොහොමත් පැය ගණන් අපිටත් නොදැනම ෆොන් එකෙන් කෙල්ලත් එක්ක කතා කරගෙන ඉන්න කොට නිකන් ම දන්නේම නැතුව බිල නගිනවා.. මගේ නම් පැකෙජ් එකක් මචන් තියෙන්නේ 1000 විනාඩි ෆ්‍රි පැකෙජ් එක.. ඒත් එක මදි...
  15. coollifestyle4u

    About Banned Elakiri members..!!

    කවුද කිව්වේ මචන් ඔයා ෆෙක් කියලා.. නෑ, ඔයාගේ මේ ත්‍රේඩ් එකට විතරයි මම පිළිතුරු දෙන්න ගියේ.. මම දැක්කා තවත් බොහෝ දෙනෙක් මේ වගේ මේ ගැන දුක් වේලා ත්‍රේඩ් දාලා තිබ්බා.. ඇත්තටම දුකයි.. ඒත්.. මොනවා කරන්න ද.. එළකිරි අඩවියේ කල් පැවැත්ම ගැන හිතනවා නම්. නිසි අයට නිසි දඩුවම් දෙන්න වෙනවා අකමැත්තෙන් හරි...
  16. coollifestyle4u

    .::අද දිල්ෂාන් ගේ අවසාන අවස්ථාවද{Final Chance For Dilshan}::.

    හිතා ගන්න අමාරුයි.. කොහොම වුනත් අලුත් කෙනෙකු ට මුල් තැන දෙයි ද කියලාත් හිතන්න අමාරුයි.. හැබැයි කතාවක් නම් තියෙන්නේ ආයෙත් මහෙලට නායකත්වයක් දෙයි කියලා.. කොහොම වුනට් සිනියර් ප්ලේයර්ස් ලා පසු බහිද්දි අලුත්.. ක්‍රිඩකයන්ගේ දක්ෂතා ඉස්මතු වෙලා පෙනුන එක නම් ඇත්තටම හොද කාරණාවක්..
  17. coollifestyle4u

    IP torrents Invitation 3k tiyanawa

    නිකන් ලු මචන් දෙන්නේ.. මොන සල්ලි ද..
  18. coollifestyle4u

    About Banned Elakiri members..!!

    මේ දවස් වල එක දිගටම බෑන්ඩ් වුන අය ගැන ත්‍රේඩ් යනවා නේ.. ඒ ඇයි.. සමහර වේලාවට බෑන්ඩ් වුන අයගේ ෆෙක් එකවුන්ට් එකෙන් ඇවිත් බොරුවට.. ඒ ගැන දුක් වෙන අය ඉන්නවා නේ.. කොහොම වුනත් මම නම් දැක්කේ එක්කනෙක් දෙන්නෙක් වගේ.. සමහර වේලාවට මම දැකලා නැතුව ඇති.. ඒ හින්දා මේකට විකප්ලයක් හැටියට.. හොම් පෙජ් එකේ වම්...
  19. coollifestyle4u

    IP torrents Invitation 3k tiyanawa

    කාගේ ලග හරි වැඩිපුර තියෙනවා අපිට දුන්නාත් කමක් නෑ.. කොහොමත් මම දවසකට අඩුම 5 ජි.බි. වගේ බාගන්නවා.. මට මිට කලින් එළකිරි සහෝදරයෙක් දිලා තිබ්බා.. මම අප්ලොඩ් කලේ නැති හින්දා ඒ ගිණුම බෑන්ඩ් වේලා...
  20. coollifestyle4u

    Sky Club in Sri Lanka (suppa macho)

    ඇත්තටම නියමයි මචන්.. ඒ වගේ අත්දැකිමක් ලැබෙන්නේ සීමිත පිරිසකට තමයි.. අපරාදේ කැම් එකක් අරන් ගිහින් තිබ්බා නම් විඩියෝ රූප රාමු ටිකකුත් අර ගන්න තිබ්බා.. කොහොම වුනත්.. වෙනස් ම අත්දැකිමක් ලබාගෙන තියෙනවා කියලා නම් පෙනවා..

    No contents