1. Miami-Vice

    🇺🇸 voting machines පිස්සු නටයි. Trump ට දාන චන්ද Kamala ට වැටෙයි 🙃

    කමලගෙ පැත්තෙ උන් මරල හරි ගන්ඩ බලාගෙන ඉන්නෙ
  2. Miami-Vice

    උඹල තාම උදේම ඇහරල ඔෆිස් යනවා

    කොහොමද හරියටම දන්නෙ?
  3. Miami-Vice

    උඹල තාම උදේම ඇහරල ඔෆිස් යනවා

    සල්ලි ඊලඟ ආත්මෙට ගෙනියන්ඩ බැහැනෙ :eek:
  4. Miami-Vice

    මූ තරම් බොන්න බෑනේ මට... 😤

    3:17 බොරුවට මග් එක පෙන්නන වෙලාවෙ ඌ යටින් අත දාල වතුර බෝතලේකට මාරු කරනව ඇති :baffled:
  5. Miami-Vice

    kettle එකයි fridge එකයි දෙකම ගහන්න මේක හොදයිද බන්

    ස්ක්වෙයා ටයිප් හොඳ බ්‍රෑන්ඩ් එකක එක්ස්ටෙන්ශන් කෝඩ් එකක් ගන්න

    No contents