1. prageeth119lk

    සූ......ස්!!!

    :rofl:
  2. prageeth119lk

    මහ වැඩකුත් නෙමෙයි ඒත් ගෙදර නෙමෙයිනෙ ඒ ගාන මදි වගෙ,ඒත් පඩි ඕයිටත් අඩු උනත් යනව බන්:( එල එල...

    මහ වැඩකුත් නෙමෙයි ඒත් ගෙදර නෙමෙයිනෙ ඒ ගාන මදි වගෙ,ඒත් පඩි ඕයිටත් අඩු උනත් යනව බන්:( එල එල අවුලක්නැ අපි කැපුනා
  3. prageeth119lk

    කෙල්ලෙක් නිසා A9ක් ගත් දක්ෂයා ගෙවල් බිද හිර&#3

    කෙල්ලෙක් නිසා කොල්ලො පිස්සු නටනව බන්:dull: මොනා උනත් මූ නම් අමුමම් අමු මෝඩයෙක්:oo:
  4. prageeth119lk

    **සුදුළූණු**

    හිටපු ගමන් බොනකොටාඅ බායිට් එකට නම ගන්නවා බැදලා:P
  5. prageeth119lk

    Divergent 2014 HDRip XviD

    බලමු:cool:
  6. prageeth119lk

    ඕයිට කලින් මෙකෙ එවුන් ආත්ල් එකට බඩු කාරයා කියලත් තියෙනවා ඒ අතල් එකට :rofl: උබලා ඕක දල මැකුව එක...

    ඕයිට කලින් මෙකෙ එවුන් ආත්ල් එකට බඩු කාරයා කියලත් තියෙනවා ඒ අතල් එකට :rofl: උබලා ඕක දල මැකුව එක වැරදි වගෙ හිතෙන්නෙ නැද්ද,ඒක එහෙම්ම තිව්ව නම් අවුලක් නැ අනිත් එක මම උබට තියා අරකට වත්ඔක මකන්න කිව්වෙ නැ නෙ:dull: අනිත් එක බන් මෙකෙ ඉන්න එවුන්ට ජෝක් එකට කොච්ච්ර නම් දේවල් කියනවද:oo:මම චාමලිට පෙන්නුවා...
  7. prageeth119lk

    බදින්න ඉන්නේ කියෙන්ද????

    කලින් තිබුනට දැනට නම් ඔය ගැන හිතාගන්න බැ:dull:
  8. prageeth119lk

    කෙල්ලට

    ආයෙ උදව් කරන්න දෙයක් නැ වගෙ:rolleyes:
  9. prageeth119lk

    මම කෝහෙද හොරාට ඇවිත් ගියෙ ඉයෙන් පස්සෙ මේ දැන් ටිකකට කලින් නෙ ආවෙ:oo: වි ඇම් දැම්මට වැඩක් නැ නෙ...

    මම කෝහෙද හොරාට ඇවිත් ගියෙ ඉයෙන් පස්සෙ මේ දැන් ටිකකට කලින් නෙ ආවෙ:oo: වි ඇම් දැම්මට වැඩක් නැ නෙ උබල උබලා දාන එව්ත් උබලම මකනවා නෙ:dull: ඒක අතඅරිනවද නැද්ද කියලා බැලුවෙ, සෙනසුරාද මෙඩිකල් එකට එන්න කිව්ව:rolleyes::dull:
  10. prageeth119lk

    කොම්පියුටරයක් අල්ලපු පළවෙනි දවස මතකද ?

    6 වසරෙදි විතර අයියගෙ සුදුපාට, මිට්ශුබිසි ලාංචනෙ ගහපු වින්ඩොව්ස් 97ද කෝහෙද(අපි 98 දැම්මා) පස්සෙ තිබුන පට්ට ස්ලොව් කොම්පියුටර් එක:dull:
  11. prageeth119lk

    අයාලේ නුවර..[ඡායාරූප සමඟ]

    පට්ටා බන්:cool: 12+
  12. prageeth119lk

    තේරුමක් නැති වැඩක් නෙ බන්:dull:ඇයි උබ යන්නද හදන්නෙ:P

    තේරුමක් නැති වැඩක් නෙ බන්:dull:ඇයි උබ යන්නද හදන්නෙ:P

    No contents