එදා කිව්වෙත් ඕක තමයි බන්:oo:රෝග ලක්ශන නෙ යකො කිව්වෙ ඒක දව්සකින් දව්ස වෙනස් වෙනවා:rofl: මෙමරි එක පට්ට විදියට යූස් වෙනවා ඔය පේග් ෆයිල්(වර්චුවල් මෙමරි)කියන්නෙ :dull:
ක්ක්‍රෝම් එකෙ අවුලක් වගෙ රී ඉන්ස්ටොල් කලා එක රන් කලාම තමයි ස්ලොව් වෙන්නෙ එලකිරිය තමයි පට්ටා ස්ලොව්:oo: ෆයර්ෆෝක්ස් අවුලක් නැ :yes: