වෙන එකෙක් කියන්න කලින් උබලම කියලා දාපන් නැත්නම් මහ අවුලක් වෙනවා කෙල්ලට කියපන් උබ ගැන කියන්න කියලා හොදම දේවල් නෙමෙයි ලාවට වගෙ පස්සෙ උබ හම්බ වෙන්න උන් ආතල් එකෙ ඉන්න දව්සක උබෙ හොදම දෙවල් එදාට කියපන් එතකොට උන්ට හිතෙයි කිව්ව විදියට වඩා උබ හොදයි කියලා:P
යද්දි අනිවා පට්ට පොරක් වගෙ පලයන් සල්ලි වාහන...