1. NEMISIS

    Resignation issue

    b card eka gana nam baya wenna epa, eka dunne nat nam labor department ekata kiyanna puluwan
  2. NEMISIS

    Resignation issue

    B card eka nodi inna ba, eka dennama wenawa. but service letter nodi inna puluwan, sometimes those matters specifically if you have a plan to migrate.
  3. NEMISIS

    iPhone 16 Pro

    then there is a problem with the phone. I am using 15 Pro max and old X as the backup phone, neither of them has such issues, X is slow but that doesn't get stuck when I try to share something.
  4. NEMISIS

    2022 Reconditioned Wagon R එක ජපානෙන් මෙහෙට ගෙනත් ලක්ෂ 38 යිලු. 🤭 2017,18,19 පරණ ලඩි 55-60 විකුණන උන් දැන් mk? මගෙ 50% අනාවැකිය හරියටම හරි නේද? 😂

    ඔවු අර ගැසට් එක ගැන කතාකරපු ත්‍රෙඩ් එකේ ඒ කෑල්ලෙ ස්ක්‍රීන්ශොට් එකක් එහෙමත් දාල තිබුනා
  5. NEMISIS

    iPhone 16 Pro

    Looks like a WhatsApp issue.
  6. NEMISIS

    මුදල් ගෙවන්න තියන ක්‍රම මොනවද?

    මම එකම එක සැරයක් ඔක කරලා තියෙන්නෙ ගොඩ කාලෙකට කලින් හරියටම කාටද සල්ලි දෙන්න ඕන කියන විස්තර ටික තියෙන්න ඕන, මම නං කරේ කම්පැනි එකකට විස්තරෙයි ගානයි බැංකුවට කිවුවම ඕක දෙනවා පොඩි වෙලාවක් යන්නෙ බැංකුවකින් අහපන් විස්තර ටික සේරම කියාවි
  7. NEMISIS

    මුදල් ගෙවන්න තියන ක්‍රම මොනවද?

    bank draft kiyala seen ekak thiyanawa neh
  8. NEMISIS

    Universal Wall Switch

    මාත් රවුටර් මොනිටර් ටීවී වගේ ඒව ගහන තැන් වලට ඔයින් කීපයක් දැම්මා, ඒවයෙ ප්ලග් ගලවන්නෙම නැති තරම් ඒක නිසා අවුලක් නැහැ අවන් එකකට වගේ නම් ඕක දාන්න එපා මචන්, ඕවයෙ 16A කියලා ගහල තිබුනට ශුවර් නැහැ. අවන් (Hot water, rice cooker) එකේ වයර් එකට squre ප්ලග් ටොප් එකක් හයිකරල ගන්න.
  9. NEMISIS

    jet brain ගන්න තැනක් නැද්ද?

    ජොබ් එකක් කරනවා නං All product pack එක ගනින් බන් ඒ ගානට ලාබයි. මම ගොඩක් ටෙක්නොලොජි සහ ලැන්ග්වේජ් එක්ක වැඩ කරන නිසා All product pack එක අරන් තියෙන්නෙ පට්ට ලේසියි හැම ටූල් එකක් එක්කම github copilot වැඩ කරනවා ඒකත් එක වාසියක්, විශේශයෙන් වෙන DB Management tools එක්ක copilot ඉන්ටග්‍රේශන් එක නැහැනේ...
  10. NEMISIS

    Questions Trying to find preasure washer

    car wash karannaa and concrete ehema clean karanna athi machan eka digata 20mins thamai use karanna puluwan
  11. NEMISIS

    Questions Trying to find preasure washer

    ඉනොවෙක්ස් එක ගනින් ඇවරේජ් කොලිටියක් තියෙන්නෙ ඒ උනාට ඕන කෑල්ලක් ගන්න තියනවා කැඩුනොත් දම්රෝ සර්විස් සෙන්ටර් එකට දාල හදාගන්න පුලුවන් පොඩි ගානක් යන්නෙ, වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙ උනත් හදාගන්න පුලුවන්
  12. NEMISIS

    අ‍ැමරිකාවෙ ෆෙඩරල් ආණ්ඩුව අවුරුදු 6 කට පස්සෙ අ‍ායෙත් shutdown එකකට යන්නයි හදන්නෙ. එ‍්ක ලංකාවෙ අපිට මොන විදිහට බල පායිද?

    ඔය කියන තං බලපෑමක් වෙන්න මේ එකක්වත් ලංකාවට ඇමරිකාවෙන මහලොකුවට වෙනවද කියපන්කෝ මුලින්ම ලංකාවට ලොකුවට ආධාර දෙනවද මේ දවස්වල ඇමරිකාවෙන් ලංකාවට ටුවරිස්ට්ලා එන්නෙ හරිම අඩුවෙන් විද්‍යාත්මක වැඩ වලට හවුල් වැඩ තියනවද ශ්‍රී ලංකාවට ලබාදෙන ආර්ථික සහයෝගිතා හා උපදෙස් ප්‍රමාද විය හැක, මෙහෙම ඒව වෙනවද බලපෑමක්...
  13. NEMISIS

    280 තිබුණ ඩොලර් එක එකපාර 295 වෙලා 🤨🤨😐🤨

    ඔහොම කෙලින්ම කැපුනු ගාන කන්වර්ට් කරන්න බැහැ 3%-5% ගානක් කපනවා නේ සමහර බැංකු වල වෙනම ට්‍රාන්සැක්ශන් එකක් විදියට කැපෙන්න සමහර ඒවයෙ සේරම එකට කැපෙන්නෙ උඹට USD Income එකක් තියනවා නං සමහර බැංකු වලින් කෙලින්ම PFCE එකෙන් ඔන්ලයින් පේමන්ට් කරන්න පුලුවන් කාඩ් එකක් ගන්න පුලුවන්, මම කරන්නෙ එහෙම වැඩිපුර...
  14. NEMISIS

    වාහන ආනයනයට නව නීති

    ඔවු ජපන් ඩොමෙස්ටික් ඒව ඒජන්ට් මෙහෙ ගෙනත් සෙල් කරන්නෙ නෑනේ කොහොමත් ඔය JDM මෙහෙ තියන හේතුව පර්සනල් ඉම්පෝට් තියන නිසානේ එක්ස්පෝට් මාකට් එකට තියන හැම එකමත් නැහැ මේ රීජන් එකට රිලීස් කරලා තියන ඒව විතරයි උදාහරන Tacoma, tundra වගේ ඒව ලංකාවට දකින්නවත් නැහැ ඒව US මාකට් එකට විතරයි, US මාකට් එකේ Hilux නැහැ
  15. NEMISIS

    පොස් system ගැන පොඩි දෙයක්

    DB එක කොහේ හරි සර්වර් එකක තියලා API එකකින් POS එකට ගන්න සර්වර් කොස්ට් අඩු කරගන්නවා නං POS එක දවසකට සැරයක් වගේ API එක call කරලා අප්ඩේට් ටික අරගෙන ලෝකල් DB එක අප්ඩේට් කරගන්නවා එතකොට ඔෆ්ලයින් වැඩකරන්න එහෙමත් පුලුවන් රෙකෝඩ් 1500ක් වගේ නං තියෙන්නෙ සර්වර් කොස්ට් එකක් නැතිවම කරගන්නත් පුලුවන් 1 - Google...
  16. NEMISIS

    වාහන ආනයනයට නව නීති

    එහෙම එකක් නෑනේ සමහර වාහන තායිලන්ඩ් වලින් එනවා සමහර ඒව ජපන් වලින් එනවා ඉස්සර ඉඳන්ම එහෙම තමයි Hilux vigo එහෙම තායිලන්ඩ් ආවෙ, නෝමල් Hilux එක ජපන් වලින් ආවෙ අනෙක් බ්‍රෑන්ඩ් වලත් එහෙම තමයි, Montero sport එහෙම සමහර අවුරුදු වල ඒව සම්පූර්ණයෙන්ම ආවෙ තායිලන්ඩ්
  17. NEMISIS

    Windows PC එකට MacOS දාන්න බැලුවේ සිංහලු

    පුලුවන් හැබැයි හාඩ්වෙයා කම්පෙටිබල් වෙන්න ඕන මම කලින් දාල ෆුල්ටයිම් යූස් කරා හැබැයි දැන් ඇපල්ලා ඔෆීශීයලිම x86 සපෝට් එක අයින් කරගෙන යන නිසා ගොඩදාගන්න අමාරු වෙන්න පුලුවන් හැකින්ටොශ් කමියුනිටි එකත් ටික ටික දියවෙලා ගිහින් තියෙන්නෙ ඒක නිසා ලොකු අවුලක් ආවොතින් ගොඩදාගන්න හෙල්ප් එකක් එහෙම ගන්න අමාරුයි...
  18. NEMISIS

    වාහන ආනයනයට නව නීති

    ඒක ඉස්සර ඉඳන් එහෙමනේ බ්‍රෑන්ඩ් නිවු ගේනවා නං ඩීලර්/ඒජන්ට්ගෙන් ගන්න වෙනවා ලංකාවෙ නැති උනාට සමහර රටවල වාහන සේල් වලින් ගන්නවා කියලා එකක් නැහැ, එහෙම තියෙන්නෙ යූස්ඩ් විතරයි මුලින්ම ගන්නවානං අනිවා ඩීලර්ගෙන්ම ගන්න වෙනවා, ලංකාව වගේ රටවල් ටිකක් තමයි ඔහොම කාටත් වාහන ගේන්න පුලුවන්කම තියෙන්නෙ එතකොට එහෙම ගේන...
  19. NEMISIS

    කම්බි Concrete දැමීමේදි

    එහෙම වැඩක් නැතිවෙයි කොලපු වලට යටින් මලකඩ එයි

    No contents