1. NEMISIS

    වායු සමනය කළ මැදිරි සහිත කාර්යාලීය දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට සැලසුම්

    දැනට AC ට්‍රේන් සෙට් එකක් තියනවනේ. ඒක හැමදාම ෆුල් වෙනවා ( AC කරපු පෙට්ටි 3ක් හරි 4ක් හරි තිබ්බෙ) මම මරදානෙ වැඩ කරන කාලෙ මරදානෙන් වැලිගමට නිතරම ආවා ඒකෙ. හවස 3ටද කොහෙද තිබ්බෙ. ටිකට් කලින් බුක් කරන්න බැහැ 12න් පස්සෙද කොහෙද බුක් කරන්න පුලුවන් 1 විතර වෙද්දි බුක් වෙලා ඉවර වෙනවා ඒක පට්ටම සිරා ට්‍රේන්...
  2. NEMISIS

    මට මගේ ක්‍රෙඩිට් කාඩ් බිල්පත් ගෙවන්න බැරිවෙලා

    මම මේක අහල කන්ෆර්ම් කරගත්තා සේරම ගෙවලා ඉවර නං දැනට Clear වෙනවා නමුත් පරන රෙකෝඩ් වෙනස් කරන්න බැහැ, බැංකුවකින් රිපෝට් ගත්තම අවුරුදු 3ක ඩීටේල් විස්තර එනවා ඒ ටිකේ ගෙවපු නැති ඒව තියනවා අවුරුදු 3ට කලින් වුනු ඒවත් පොඩි නෝට් එකක් විදියට තියනවා කියලා කිවුවෙ මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියනවා කියලා ඔය දෙක...
  3. NEMISIS

    මට මගේ ක්‍රෙඩිට් කාඩ් බිල්පත් ගෙවන්න බැරිවෙලා

    ඔවු ඔවු ඒක ඇත්ත නමුත් පරන රෙකෝඩ් තියනවා නං ඒත් අලුත් ලෝන් එකක් හරි ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ගන්න ගියාම ලොකු ගානක් යන්න හරි ක්‍රෙඩිට් කාඩ් එකකට ලොකු ගානකට යන්න හරි අමාරු වෙනවා. ඒක තමයි ප්‍රශ්නෙ.
  4. NEMISIS

    මට මගේ ක්‍රෙඩිට් කාඩ් බිල්පත් ගෙවන්න බැරිවෙලා

    දන්න විදයට නං බැහැ history එකේ තියන ඒව වෙනස් කරන්න බැහැ. ගෙවල ඉවර උනත් කලින් මිස් උනු ඒව තියනවා මම හවසට 100%ක්ම කන්ෆර්ම් කරලා කියන්නං, ඔය සීන් එකේ වැඩ කරන කෙනෙක් මම දන්නවා
  5. NEMISIS

    Vehicle Loan vs Leasing

    ලෝන් ගත්තමත් වර්ග දෙකක් තියනවානේ Vehicle loan සහ Personal loan Vehicle loan/Car loan මේක එක එක බැංකු වල එක එක විදියට දෙන්නෙ. වාහනේ වැලුවේශන් එකක් ඕන, තව වාහනේ වටිනකමින් %ක් විතරයි දෙන්නෙ, සහ වාහනේ අවුරුදු 7ක් ඇතුලත හදපු එකක් වෙන්න ඕන වගේ කන්ඩිශන් තියනවා වාහනේ අයිතිය තමන්ට හම්බුනාට සමහර බැංකු...
  6. NEMISIS

    මට මගේ ක්‍රෙඩිට් කාඩ් බිල්පත් ගෙවන්න බැරිවෙලා

    looks like a scam Crib එකට ගියාම අයින් කරන්න බැහැ නේද
  7. NEMISIS

    Singer Sri Lanka AC Service sucks!

    මගේ දම්රෝ එකෙන් ගනිපු AC තියනවා ඒවට හොඳට සර්විස් එක දෙනවා. ලඟදි අර flaps වල මෝටර් දෙක හිරවෙන්න ගිහින් ඒ දෙක මාරු කරලා දුන්නා. රුපියල් 1000ට අඩු ගානක් ගත්තෙ මට මතක විදියට (Panasonic made in malaysia) තව Medea ඒව තියනවා, ඒව මේ පැත්තෙ AC කරන කෙනෙක්ගෙන් ගත්තෙ (ඌ තමයි මේ පැත්තෙ දම්රෝ සහ අබාන්ස්...
  8. NEMISIS

    උබලගෙ අයිපූන් එකේ ස්ටෝරේජ් එක කීයද

    256 ඇති. හැබැයි 4K වීඩියෝ එහෙම නිතර ගන්නවා නං පට ගාල ඉවරවෙනවා මම කරන්නෙ ලොකු වීඩියෝ ටික තෝරලා හාඩ් එකට දාල ෆෝන් එක ෆ්‍රී තියා න්නවා මොකද ලොකු වීඩියෝ නිසා icloud storage එකත් ඉක්මනට පිරෙන නිසා.
  9. NEMISIS

    PTE or IELTS Help Machanla

    මාත් මේ දවස් වල PTE වලට පොඩ්ඩක් Study කරනවා ලබන සතියෙ එක්සෑම් එක කරන්නෙ ක්ලාස් එකකට සෙට් උනා නං හරි සාමාන්‍යෙන් ක්ලාස් තියනවා 30-40K LKR රේන්ජ් එකේ. ඒ ගාන වටිනවා මොකද ඒවයෙ කියලා දෙනවා ලකුණු ගන්න පුලුවන් ට්‍රික්ස් එහෙම, ඒක නිසා ගෙවන ගාන වටිනවා තව app එකක් දාගනින් mock test කරන්න, Ape uni or Alfa...
  10. NEMISIS

    වාහන හීන කුඩු.. කොරොල්ලා කෝටි තුන අසල.. නව බදු සමග ටොයොටා නව මිල ගණන් මෙන්න..

    එතකොට පර්සනල් ඉම්පෝට් කරනවා නං වැට් නැතිව All New Hilux High Grade 2.8L AT (JF) එක 20.1M වලට ගන්න පුලුවන්ද and Hilux අනාතයො. Toyota lanka එකෙන් hilux 152ට ගන්න පුලුවන් උනොත් නං අර කාලයක් වෙසල් පාරෙ පිරුනා වගේ Hilux තමයි පාරෙ පිරෙන්නෙ. TL එකේ 152 කියන්නෙ පිටින් ගෙන්නන ඒවා තියේවි 110-120 වගේ...
  11. NEMISIS

    දෙවියෝ මවිතවෙන කතරගම කපුවන්ගේ ආදායම!

    ඕව විතරක් නෙමෙයි ඔය ගමේ ගොඩේ තියන පොඩි පොඩි දේවාල වලත් ආදායම උඹලා හිතන තරමට වැඩිය වැඩියි අපේ අම්මලගේ ගමේ දේවාලයක් කරනවා ගෑනු ලමයෙක්, ඒ ලමයට පොඩි මානසික අවුලකුත් තිබුනා ඉස්සර මම කැම්පස් ගිහින් අවුරුදු 12ක් විතර IT ෆීල්ඩ් එකේ ලංකාවෙ තියන හොඳ කම්පැනි වල වැඩ කරලා මම ආපු තත්වෙට, අර සාත්තර කියන ලමයා...
  12. NEMISIS

    උස්සන්න එකෙක් හිටියේ නෑ. සේරම වීඩියෝ කරා විතරයි

    නෑ බොරුවක් නම් නෙමෙයි කේස් එක උනේ මගේ යාලුවෙක්ගෙ සහෝදරයෙක්ට දැන් මම කියපු එක ශුවර් නැත්තං මේකෙ තමන්ටම වුනු ඒවත් කමෙන්ට් වල දාල තියනවානේ Ambulance එකේ තව එවුන් ඉන්නවානේ, ඩ්‍රයිවර් විතරක් නෙමෙයි. එතකොට මොනවා හරි උනොත් තව සාක්ශි තියනවා ඒක නිසා තමයි කියන්නෙ එහෙම කවුරු හරි ලෙඩෙක් දාගෙන යනවා නං...
  13. NEMISIS

    උස්සන්න එකෙක් හිටියේ නෑ. සේරම වීඩියෝ කරා විතරයි

    මේක දැක්කම මතක් උනේ මම දන්න එකෙක්ට උනු සීන් එකක් දන්න එකෙක් ඔහොම පාරෙ ඇක්සිඩන්ට් වෙලා ඉඳපු කෙනෙක්ව කාර් එකේ දාගෙන හොස්පිටල් අරගෙන යන්න. කරුමෙට අරූ කාර් එක ඇතුලෙදි මැරිලා හොස්පිටල් එකට යන්න කලින් පස්සෙ ගෙදර එවුන් පොලිසියට කියලා වටේ ඉදපු අය කියනවා කියලා කාර් එකට දානකොට ලොකු අමාරුවක් තිබ්බෙ නැහැ...
  14. NEMISIS

    ඇරල්ඩයිට් වලින් ප්ලාස්ටික් පුටු අලවන්න බෑ නේද...

    ප්ලාස්ටික් පුටු අලවලා වැඩක් නැහැ කැඩුනට පස්සෙ මොනවායින් ඇලෙවුවත් වැඩක් නැහැ. කැඩුනොතින් විසි කරලා දාන එක ඇරෙන්න කරන්න දෙයක් නැහැ ටිකක් කල් හරි තියන්න කරන්න පුලුවන් ඇලුමිනියම් තහඩු කෑල්ලක් තියලා පොප් රිවට් ටිකක් ගහන එක, ඒකත් ටික දවසයි.
  15. NEMISIS

    20 million වලට ගන්න පුලුවන් හොද car, SUV එකක්

    අලුත් SUV එකක් නං ශුවර් නැහැ ඔය ගානට Hilux එක බැලුවද, ඒක මම දැක්කෙ නං 22M වගේ වෙනවා කියලා. මොකද්ද දන්නෙ නැහැ ඔය ගානට තියන මොඩල් එක, 2WD/4WD/Engine etc.
  16. NEMISIS

    කාලකන්නි වඳුරෝ 🤬

    Most humane and effective : Air rifle
  17. NEMISIS

    මහත අඩුකරගන්න ඔපරේෂන් කරන්න යන්නෙ ගායිස් Gynaecomastia

    අවුරුදු 6-7ට කලින් කවුරුහරි ගෑනු කෙනෙක් ඕක කරලා ඒකෙන් කේස් එකක් ඇවිත් එයා නැතිවෙලා, ලොකු සීන් එකක් ගියා නේද. නිවුස් වල එහෙමත් ඒ දවස් වල නිතරම පෙන්නුවා මතකයි.
  18. NEMISIS

    ආතල් එකට පදින්න හොද බයිසිකලයක්

    Road bike + Mountain bike features වල mix එකක් හැබැයි ඔවත් හරියන්නෙ පාරෙ පදින්න තමයි, mountain bike වගේ කැලවල් වල Off road පදින්න බැහැ
  19. NEMISIS

    ආතල් එකට පදින්න හොද බයිසිකලයක්

    මගේ ලඟත් Louis Graneau එකක් තියෙන්නෙ. මම ඒක ගත්තෙ 35ට වගේ මතක කොරෝනා කාලෙ වගේ දැන් ගනන් එක්ක බැලුවම 55ට වටිනවා
  20. NEMISIS

    Check-in Baggage එකක් ගන්න උදව්වක් ඕන

    Check in luggage එක ලොකු සයිස් එකක් ගනින්. ඔය කිලෝ ගානට බඩු දාගනින්. ආපහු ෆ්ලයි කරන්න ඕන උනොත් සමහර විට බර වැඩිපුර ගේන්න ලැබෙන්න පුලුවන්නේ

    No contents