අඩෝ ඒ කැච් එක තමා බං Turning Point එක :P චාචියා තව ඕවර් දෙකක් හිටියා නම් මැච් එක අල්ලන්න වත් වෙන්නේ නෑ :P මොනවා වුනත් පට්ටම ආතල් බං අද දවස නම්. මැච් වලට අමතරව ගොඩක් අයව අඳුනගන්න හම්බුනා :yes::yes: උඹ දතකාගෙන වැටිලා නැගිටලා තුවාල කරන් දඟලපුවාගේ ප්‍රතිඵල ඒ විදියට හම්බුනා කියලා හිතනවා. තවත් මෙහෙම...