මචං හරි ගාණ පාස් කරන්න බනින්න ඕනේත් නෑ. පොඩ්ඩක් වග කිවයුතු පෝස්ට් එකක ඉන්න කෙනෙක් අතින් ඕක හැප්පුනා නම් එක කෝල් එකයි ක්ලේම් එක පාස් කරනවා :yes::yes: ඉතින් බං උන්ට වෙනම හැන්දකිනුයි , සාමාන්‍යය උන්ට වෙනම හැන්දකිනුයි බෙදන්න ඕනේ නෑනේ ;) දෙගොල්ලොම එක විදියට ගෙවනවා නම් වාරික, දෙගොල්ලන්ටම එකම විදියට...