1. ^Night Fury^

    විසා නැතුව යන්න පුලුවන් රටවල් මොනවද?

    ඒක ඇත්ත. ගොඩක් වෙලාවට ලංකාවේ එවුනුයි ඉන්දියාවේ එවුනුයි හොරෙන් නවතින නිසායි කචල් එක. ඉන්දියාවේ එවුන්ට එහෙම ඔන් ඇරයිවල් වීසා දෙන්නේ නෑ. වෙන ඕන රටකට දෙනවා. මෙහෙත් දැන් දැන් චෙක් කරනවා වැඩියි. වැඩිපුර සල්ලි එහෙම ගෙනිච්චොත් සැක කරලා ඩීපෝට් කරනවා :yes::yes: ඔක්කොම සෙල්ලම් ටික දාන්න ඕනේ එතන ඉන්න...
  2. ^Night Fury^

    විසා නැතුව යන්න පුලුවන් රටවල් මොනවද?

    මචං උන්ගේ පට්ටම බදු තියෙන්නේ. පාරක් පාවිච්චි කරනවාට, පාර්ක් කරලා තියෙනවාට පවා ටැක්ස්. ඒ වුනාට ගන්න බදු වලින් සුපිරියටම මැනේජ් කරනවා. අඩෝ උන්ගේ මැනේජ්මන්ට් නම් පට්ට බං. බලපන් ප්ලෑන් කරලා තියෙන හැටි මුළු රටම :cool::cool: MRT එහෙම නිකන් හිතෙන්නේ වත් නෑ බං දකිනකන් Underground Network එකක් ඇති කියලා...
  3. ^Night Fury^

    විසා නැතුව යන්න පුලුවන් රටවල් මොනවද?

    Little India වල ඔය දෙපැත්තම තියෙනවා බං :P උඹට වියදම් කරලා යන්න ඕනේ නම් ඒවාටත් හොටෙල්ස් එහෙම තියෙනවා, මෝල්ස් එහෙමත් තියෙනවා :oo::oo: ඒත් අනිත් තැන් වලට සාපේක්ෂව අඩු තැන් හොයා ගන්න පුලුවන්. ඔව් ඔව්. මුස්තාෆා එකට තමා ගොඩක් අය යන්නේ. හැබැයි සිරා බං අනිත් ප්ලේස් වලට වඩා ගණන් අඩුයි. Raffles වගේ ගියොත්...
  4. ^Night Fury^

    විසා නැතුව යන්න පුලුවන් රටවල් මොනවද?

    Singapore වලට නම් on arrival VISA දෙනවා. අවුලක් නැතිව ඉන්න පුලුවන්. හැබැයි පුතේ Transportation + Accommodation + Foods නම් ගනන් :oo::oo: සාමාන්‍යය ප්ලේස් එකක හිටියොත් නම් ශේප්. නැත්තම් නම් ඉතින් සෑහෙන්න ගනන් මචන්. යනවා නම් Little India පැත්තෙන් වගේ නවතින්න තැනක් හොයපන්. අඩුවට ප්ලේසස් තියෙනවා...
  5. ^Night Fury^

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

    එකාට එක ඕවරේද බං? දැන් බැරි වෙලා හරි බෝල් කරන්න බැරි දෙතුන්දෙනෙක් හිටියොත් :oo::oo:
  6. ^Night Fury^

    I registered for IESL course

    මචං උඹට IESL විතරක් නම් කරලා වැඩක් නෑ. ජොබක් ගන්න කට්ට කන්න වෙනවා මොකද training එහෙම නැති නිසා. ඒ නිසා අනිවා HNDE හරි NDT හරි NDES හරි කරපන් ඔය එක්කම :yes::yes: මගේ යාලුවො කීප දෙනෙක්ම කරනවා IESL හැබැයි ඒ හැමෝම අනිත් ඒවාත් කරනවා. එක්කෙනෙක් NDT අනිත් එක්කෙනා Japura Physical Science. දෙන්නම ඒවාට...
  7. ^Night Fury^

    නයා Snake

    :D:D එහෙම අවුලක් නෑ බං. බල්ලෙක් වුනාත් කරදරයක් වෙන්න එද්දි බුරනවා, හරකෙක් වුනත් අනිනවා. ඒ වගේ තමා නයා පෙනේ පුප්පනවා :yes::yes: එහෙම කියලා ඕකා මග රැකලා ඉඳලා ගහන්නේ නෑ :P උඹට ගොඩක්ම බයයි නම් නයා අන්තිමට ගිය පැත්ත පොඩි සර්ච් පාරක් දාපන්. ගොඩක් වෙලාවට උන් හෙමීට වෙන දිහාකට යනවා බං :yes:
  8. ^Night Fury^

    නයා Snake

    ඇත්ත කතාව මචං, අපිත් ඔය වැඩේ කරන්න ගියා. පොලොං පැටියෙක් අල්ලලා ගෙනිච්චා බාර දෙන්න. ඒකේ හිටපු එකා ඔක්කොමට වඩා බයයි, මම අතින් අරන් ආව මල්ල මූ හෙන කෝටු දෙකකින් බයෙන් බයෙන් උස්සලා කියනවා "මල්ලි අපි පොලොංඟු නම් අරන් ඉවරයි, මූව අර කැලේට දාන්න" කියලා (කොස් කැලේ කියලා පොඩි කැලයක් තියෙනවා එහා පැත්තට...
  9. ^Night Fury^

    නයා Snake

    උන්ට කරදර කරන්නේ නැත්තම් උන් අපිට කරදර කරන්න එන්නෙත් නෑ බං :D:D ඔය කට්ටිය කියන විදියට මේ වෙද්දි මම, අපේ අක්කලා එහෙම මැරිලා ඉන්න ඕනේ පොලොන්ඟු එහෙම කාල :P ඌව පන්නන්න ඕනේ නම් භූමි තෙල් ගහපන්. ඒත් ඇඟට ගහන්න එපා බං ඒක නම් මහ පව් වැඩක්. මොකද උන්ට ඒවා පිහදාගන්න පුලුවන් කියලාද උන්ව ඉදිමෙනවා භූමිතෙල්...
  10. ^Night Fury^

    k.

    k.
  11. ^Night Fury^

    තෝ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක් :P

    තෝ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක් :P
  12. ^Night Fury^

    Sinhala novels mega thread

    http://www.mediafire.com/download/kn8r3plifdl8w2x/Ayemath+Adaren..pdf
  13. ^Night Fury^

    Latest video SOnnayo!

    කසිප්පු බීලාද ඉන්නේ උඹ? :lol:
  14. ^Night Fury^

    පොඩි කාලේ කරපු ගොන් වැඩ

    මචං ඔය මොන සෙල්ලම දැම්මත් වැඩක් නෑ බං. හරියට හැදෙන එකාට ගැහුවාත් හැදෙනවා නොගැහුවාත් හැදෙනවා.
  15. ^Night Fury^

    **ල්ලෙ තරම - free sex

    ඇයි යකෝ ඒ කාලේ ඔය 500 පැකේජ් එක තිබ්බේ :lol: මුලින්ම රුපියල් 1000යි ඒක. ඒ කාලේ විතවුට් ටැක්ස් 2500/= අන්ලිමිටඩ් 512kbps එක. නිකන් මැරිලා ඉපදුනා වගේ කතා කරන්න එපා. ඒ දවස් වලත් තිබ්බා ඕක. හැමෝටම ගොඩක් සල්ලි දීලා නෙට් ගන්න බැරි නිසා තමා ඔහොම පැකේජස් වලට කඩන්නේ. දැන් කෙනෙක් ඉන්නවා 5GB වගේ මාසෙට Use...
  16. ^Night Fury^

    Marry

    සුභ පතනවා මචං අනාගතේට :)
  17. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    Happy New Year machan :D
  18. ^Night Fury^

    [IMG] හොරා :P

    [IMG] හොරා :P
  19. ^Night Fury^

    දැන් ඉතින් අමතක කරලා හිටියාට විශ් නොකර කොහොමද? :love: :P

    දැන් ඉතින් අමතක කරලා හිටියාට විශ් නොකර කොහොමද? :love: :P

    No contents