මට මේක දැක්කම නම් කියන්න තියෙන්නේ..
ඔයා ක්‍රිස්තියානි නම්, ඔයා ඒ ආගම දැන ත්‍රෙඩ්ස් දාන්න.. අපිත් ඒවා කියවන්නම්.මොකද අපි අන්තවාදියෝ නෙවෙයි.
හැබැයි, ඔයා මෙහෙම වෙන ආගම්වල දේවල් හොයන එක නම් අනුමත කරන්න බෑ.
ඔයා මිත්‍යාව සහ යථාර්තය ගැන කියනවා. ඔයා ඔයාගේ ආගමට අනුකූලව ඒවා පැහැදිලි කරන්න.
ඒත් කරුණාවෙන්...