එහෙම එකක් ඇහුවමයි ඔය.. ඇයි බන් ඒ?![]()
එහෙම අය ගොඩක් ඉන්නවා, ඒ වුනත් ඉතින් හැමෝටම ප්රශ්නේ "නමට හරි" බෞද්ධයන්වනේ. ගොඩක් අය පෝස්ට්ස් දාලා අහනවා "නමට බෞද්ධ ද?" "සිරා බෞද්ධ ද" කියලා, ඒත් කවුරුවත් අහන්නේ නෑනේ "නමට මුස්ලිම්ද?" "නමට ක්රිස්තියානිද" කියලා.
මොකද ඇත්තටම ගොඩක් බෞද්ධයෝ ඔයවගේ දේවල් අහන්නේ නෑ.


ගොඩාක් වුන් හිතං ඉන්නේ මූ බෞද්ධ කියලා ..වැරදි චිත්රයක් මවන්නයි හදන්නේ මූ.

