1. lkdood

    Swiss reported to be deported

    The government has cancelled the visa of a Swiss reporter who is in Sri Lanka to cover the Presidential elections and she has been asked to leave the country by Monday. Chief Immigration Controller P.B. Abeykoon, speaking to Daily Mirror online, said that the visa had been cancelled on the...
  2. lkdood

    "ලංකා" කර්තෘ අත්අඩංගුවට &&&&&&

    "ලංකා" කර්තෘ අත්අඩංගුවට &&&&&& ඉඩිඅමින් කරලියට - "ලංකා" කර්තෘ අත්අඩංගුවට අද දහවල් ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය "ලංකා" පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සදහා රැදවුම් නියෝග මත අත්අඩංගුවට ගැනිමට රහස් පොලීසිය කටයුතු කර තිබේ. අද දහවල්...
  3. lkdood

    MP Nawarathna Attacked By Government Thugs

    අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමඟ පැමිණි මැරවරයින් පිරිසක් පහරදී ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නවරත්න බණ්ඩා මහතා රෝහල්ගත කර ඇති බව වාර්තාවේ. අද සවස 3.30ට පමණ තෙල්දෙණිය, ගොමුගොඩ ඡන්ද මධ්‍යස්ථානයේදී නවරත්න බණ්ඩා මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීම සදහා පැමිණි මොහොතේ මෙම...
  4. lkdood

    Wimal Chande Dala Naha

    Wimal Chande Dala Naha
  5. lkdood

    Voter turnout around 70 percent

    A 65-70 percent overall voter turn out was reported by 3.30 pm, Elections officials said. A low turnout of 15 percent was reported from Jaffna, while a 40-45 percent voter turnout was reported from the East and Vanni district. ST
  6. lkdood

    එස්.බී.ගේ මල්ලි හඟුරන්කෙත යකා නටයි - ඡන්දපො&#3

    එස්.බී.ගේ මල්ලි හඟුරන්කෙත යකා නටයි - ඡන්දපො&#3 එස්.බී.ගේ මල්ලි හඟුරන්කෙත යකා නටයි - ඡන්දපොළ නියෝජිතයිනුත් පළවා හරී හඟුරන්කෙත ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන නියෝජිතයින් පළවා හරිමින් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන පිරිසක් පිළිබඳව මේ වන විට වාර්තා වේ. මෙම ප්‍රචණ්ඩකාරීව හැසිරෙන පිරිස් මෙහෙයවමින්...
  7. lkdood

    WEBSITES BLOCKED

    opposition websites blocked in sri lanka they want everybody to watch pacha vahini :rofl: use proxy election updates also on twitter http://twitter.com/search?q=%23slelections
  8. lkdood

    50 percent voter turn out - PAFFREL

    As at 12 this afternoon a voter turnout of 50 percent has been reported at the Presidential Elections, according to election watchdog PAFFREL. This excludes the Northern and Eastern provinces. “Voter turnout had been around 50 per-cent in the South of the country, this excludes the North and...
  9. lkdood

    Vijitha Herath says he was not detained, says no army deserters with him

    JVP MP Vjitha Herath denied that he was detained at the Vavuniya police station for questioning. He also denied the claim made by the military spokesman that he was travelling with 20 army deserters. Mr. Herath said he was travelling with polling agents of presidential candidate Channa Gamage...
  10. lkdood

    උතුරේ පිපිරීම් 13 ක් රාජ්‍ය මැරයෝ ඇති කරයි

    උතුරේ පිපිරීම් 13 ක් රාජ්‍ය මැරයෝ ඇති කරයි උතුරේ පිපිරීම් 13 ක් රාජ්‍ය මැරයෝ ඇති කරයි වසර 30 කට අධික කාලයක් යුද භීෂණයෙන් හෙම්බත්වූ උතුරේ ද්‍රවිඩ ජනතාව රාජපක්‍ෂ ආණ්ඩුවේ ජනාධිපතිවරණය නිසා අද යළිත් යුදමය තත්ත්වයකට සිය ප්‍රදේශ යටත්ව ඇති බව ප්‍රකාශ කරයි. මෙම තත්ත්වයට සාදක වශයෙන් පෙන්විට හැක්කේ...
  11. lkdood

    ජොන්ස්ටන් ප්‍රනාන්දු පොලිස් මාධ්‍ය ප්‍ර&

    ජොන්ස්ටන් ප්‍රනාන්දු පොලිස් මාධ්‍ය ප්‍ර& ජොන්ස්ටන් ප්‍රනාන්දු පොලිස් මාධ්‍ය ප්‍රකාශක වෙලා මැතිවරණ නිරීක්‍ෂණ කටයුතු සඳහා උතුරු පළාත බලා ගමන් කළ බස් රථයක් ආයුධ ගෙනයනවායැයි කියා ගොකරැල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධියට ප්‍රබල ප්‍රචාරයක් දෙමින් මීට ස්වල්ප මොහොතකට පෙර රූපවාහිනිය...
  12. lkdood

    ජනරාල්ගේ ආධාරකරුවන්ට රාජපක්‍ෂ ආණ්ඩුවෙන&#

    ජනරාල්ගේ ආධාරකරුවන්ට රාජපක්‍ෂ ආණ්ඩුවෙන&# ජනරාල්ගේ ආධාරකරුවන්ට රාජපක්‍ෂ ආණ්ඩුවෙන් ප්‍රහාර රාජපක්‍ෂ ආණ්ඩුව සිය මැතිවරණ පරාජය විඳ දරා ගැනීමට නොහැකිව දිවයිනේ ප්‍රදේශ ගණනාවකදී ප්‍රචණ්ඩ ක්‍රියා රාශියක් කර ඇත. වව්නියාවේ සෙට්ටිකුලම් සහන ගම්මානය තුළ රැදී සිටින ද්‍රවිඩ ජනතාවගේ හැඳුනුම්පත් එකතු කර...
  13. lkdood

    Twin grenade explosions in Vavuniya

    Two grenades exploded at two separate locations in Vavuniya a short while ago but did not cause any damage or casualties. The Vavuniya police said that men riding on motorbikes lobbed the grenades near a lake and bunker before fleeing the area. The Vavuniya police is investigating the...
  14. lkdood

    Voter turnout around forty percent: Elections officials

    A forty percent overall voter turnout was reported by noon, election officials said a short while ago. ST
  15. lkdood

    Call to nullify count at six booths

    The main opposition United National Party (UNP) has called upon the Elections Commissioner to nullify at least six polling booths in the Nawalapitiya Division after armed gangs are alleged to have stuffed the boxes after holding the staff at gun point. New Democratic Front (NDF) spokesperson...
  16. lkdood

    Anduwe Amathi Chanda Higa Kai

    amathi kenek chanda pare yana minissungen illai Kotte
  17. lkdood

    කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂක මුරපොළ ඉවත&

    කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂක මුරපොළ ඉවත& ගුවන්තොටුපොළේ ආරක්ෂක මුරපොළ ඉවත් කරයි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඇතුළුවන ස්ථානයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හා යුධ හමුදාවේ නිලදාරීන් යොදවා මෙතෙක් කල් පවත්වාගෙන ගිය ආරක්ෂක මුර පොළ මේ වන විට ඉවත් කරමින් සිටින බව වාර්තා වේ. මෙම ආරක්ෂක මුරපොළ...
  18. lkdood

    Vijitha Herath detained in Vavuniya

    JVP MP Vijitha Herath was detained in Vavuniya this morning while he was on his way to Kilinochchi, the JVP media unit said. He was detained together with former Presidential candidate Channa Gamage who is supporting General Sarath Fonseka. When contacted by Daily Mirror online Mr. Herath...
  19. lkdood

    Fonseka's supporters prevented from voting in Nawalapitiya

    Voters believed to be voting for Gen Sarath Fonseka have been driven away by armed gangs in Nawlapitiya, election monitors said. They said police had failed to prevent the incidents. ST

    No contents