1. ලොකු bhai

    Android held record-breaking 84.6% of the market Windows Phone drops down

    අනේ මෝඩ හරක් වගේ මෙතන කෙලගන්නවනේ උබල... phone අරන් පඩ show දාන්නේ මුන් වගේ එවුන්.. කැමති එකක් කැමති එකෙක් ගනියි.. මෙතන කෑ ගහන එව්න්ගේ සල්ලි වලින්ද දැන් අනිත් එවුං ෆෝන් ගන්නේ..කට වහන් තමන් සල්ලි දීල ගත්ත ඒක පාවිච්චි කරපල්ලකෝ..magulaaaa :oo: :baffled: :dull: :eek:
  2. ලොකු bhai

    Nokia Lumia 1020 අවුලක්

    Settings>email+accounts palayan...Then add ur gmail,fb and other accounts.. easy and crazy.වැඩිය දගලන්න දෙයක් නෑ බන් ඕක කරගන්න..
  3. ලොකු bhai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    bohoma isthuuuthi wasthuwe.. karalama balamuu.. :rofl: :rofl:
  4. ලොකු bhai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    official official update awe nedda ban 925 walata..download wenne 8.1 for DEVELOPER PREVIEW eka ne....
  5. ලොකු bhai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    elaa machan.. set unaa ekak... use karalama balamu..
  6. ලොකු bhai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Lumia 925 gps Machanlaa 925 walata support karana GPS app ekak kiyapallako.. here drive support na kynawane. hadaganna widihak kiyapallakoo.. :rolleyes: :oo:
  7. ලොකු bhai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    925 එකේ ගතිය නෑ බන් ඒවගේ... 925 යනව ඕන එකක් වෙන්න..
  8. ලොකු bhai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    925 වල 16 කිව්වට 14 වගේ නේ බන් එන්නෙ.. ඒකනෙ අව්ල.. මචං 8.1 කොච්චර විතර size ද??
  9. ලොකු bhai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    925 වල 16 කිව්වට 14 වගේ නේ බන් එන්නෙ.. ඒකනෙ අව්ල.. මචං 8.1 කොච්චර විතර size ද??
  10. ලොකු bhai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන්ලා lumia 820 - 925 දෙකෙන් හොද මොකක්ද බන්.. 925 ගන්න තමයි හිතන් ඉන්නේ.. 820 එක්ක බැලුවම තියන වාසි අවාසි කියපල්ලකො.. :oo: :oo: :baffled:
  11. ලොකු bhai

    Colombo bus route help urgent please!!!

    කොළඹට ඇවිත් CTB බස් ස්ටෑන්ඩ් ඒක ඉස්සරහින් 144 (රාජගිරිය) බස් එකට නැගල කොන්දට කියපන් වෙන්න ඕන දේ.. අව්ලක් වෙන් නෑ......
  12. ලොකු bhai

    Bank ekata waraduna

    ඕක මාට්ටු වෙනවා බන්.. මාට්ටු නොවුනත් උඹ කරපු දේ පට්ට.. නැත්තම් පැත්තක ඉන්න එකෙක්ගෙ සාක්කුවට තට්ටු වෙන්නේ...
  13. ලොකු bhai

    Nokia Lumia 925 vs වෙන මොකක් හරි

    mamath ganna ban inne.. uba gatthu gaman kotapan hode..
  14. ලොකු bhai

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන්ලා මමත් nokia lumia 925 එකක් ගන්න බැලුවෙ.. ගන්න හොද විශ්වාසවන්ත තැනක් කියපල්ලකො.. e bay කරනවනම් ඉක්මනට ගෙන්න ගන්න විදිහක් කියපල.. kapruka එකෙන් ගෙන්නගන්න බැලුවෙ.. ඒත් කප්රුක ගැන negative comments තියෙන්නෙ. වෙන නැද්ද බන් ඒ වගේ තැන් බඩු ගෙන්නලා දෙන... මෙහෙ කඩේකින් ගන්න හොද කඩයක් කියපල්ලා...
  15. ලොකු bhai

    E bay / phone help

    Adoo kapruka kyna tharamma awlda bn..??? :oo: :oo: :confused:
  16. ලොකු bhai

    E bay / phone help

    මචන්ලා මම nokia lumia 925 එකක් ගන්න බැලුවෙ.. ගන්න හොද විශ්වාසවන්ත තැනක් කියපල්ලකො.. e bay කරනවනම් ඉක්මනට ගෙන්න ගන්න විදිහක් කියපල.. kapruka එකෙන් ගෙන්නගන්න බැලුවෙ.. ඒත් කප්රුක ගැන negative comments තියෙන්නෙ. වෙන නැද්ද බන් ඒ වගේ තැන් බඩු ගෙන්නලා දෙන... මෙහෙ කඩේකින් ගන්න හොද කඩයක් කියපල්ලා....
  17. ලොකු bhai

    අසිරිමත් ඊශ්‍රායලය !

    කතන්දර නෑ මචං පට්ට පට පට... සුපිරි.. නුලක් ඉවර වෙනකම් කියෙව්වේ සෑහෙන කාලෙකින්... :yes: :yes:
  18. ලොකු bhai

    Dell inspiron 15R-5537 Touch display

    මචන්ලා මගේ ලැපේ display ගියා මම අතින් බිම වැටිලා..:no: :no: Dell inspiron 15R.. අපහු touch display එකක්ම දාගන්න ඕනේ.. මම e-bay කරන්න බැලුවේ...මෙහෙන් දාගන්න ඒකද හොද ගෙන්නන එකද කියපල්ලකෝ... ලොකු උදව්වක්....:( :( :oo:

    No contents