windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    920 එකට හොද ඇප්ස්, ගේම්ස් එහෙම කියපල්ලා බලන්න :D
    තව 18 GB තියෙනවා ඉතුරු :cool:

    Hodata gamma daala biththiyakata gahapan. Eeta passe kaali hoyala ekata thiyala ayith hadanna balapan. Patta game eka :rofl:
     
    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    ලොකු bhai;16951065 said:
    Machanlaa 925 walata support karana GPS app ekak kiyapallako.. here drive support na kynawane. hadaganna widihak kiyapallakoo..

    :rolleyes: :oo:
    store eke tiyenawa ona taran apps.man dagatta navigator app ekak.tama use kalenam ne hariyata.eke speaking navigator ekak
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පහුගිය ටිකේ ඩිවලොපර් ප්‍රිවිව් එක දාපු ගොඩදෙනෙක් ලැග් ගැන කම්ප්ලේන් කරලා තිබ්බ නෙ? ගොඩක් දෙන කියන විදිහට තාම වින් 8.1 ඔප්ටිමයිස් කරලා නැතිනිසා මෙහෙම වෙනවලු. සමහරු කියන්නේ දැන් ඔය ලැග් ගැන කම්ප්ලේන් කරන යුසර්ල ළඟ තියෙන්නේ පරණ ඩිවයිස් නිසා මෙහෙම වෙනවලු. අනිවේ මයික්‍රොසොෆ්ට් 8.1 GDR1 අප්ඩේට් එකෙන් පස්සේ ඔය ඔප්ටිමයිස් අවුල් හරියාවි කියල ගොඩදෙනෙක් ස්පෙකියුලේට් කරනව.

    අනිවේ දැනට වින්ඩෝස් ෆෝන් එකක් යුස් කරන අය නොකිය මැප්ස් ගැන මොකද හිතන්නේ? ගුගුල් මැප්ස් වලට වඩා හොඳද? එහෙම නැත්නම් ගුගුල් මැප්ස් වලට තියන තර්ඩ් පාර්ටි ඇප් වල තත්වේ කොහොමද?
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    920 එකට හොද ඇප්ස්, ගේම්ස් එහෙම කියපල්ලා බලන්න :D
    තව 18 GB තියෙනවා ඉතුරු :cool:
    mage danata 13.35 GB free :D

    meh dawaswala meh games deka gahanawa. size ekanan echchara loku naa (habai puthe maara widihata addict wenawa ekanisa parissamen :P )

    Traffic Racer

    00d88580-d2d5-4900-b932-8e78e330dd06

    http://www.windowsphone.com/en-us/store/app/traffic-racer/fa1bb536-4840-4cce-909c-abfc9735e820

    Extreme Forklifting

    0793f22a-8ffd-4ad3-81db-393412cab827

    http://www.windowsphone.com/en-us/store/app/extreme-forklifting/b785635d-c637-44d5-8816-3d81c2b9a2c0
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අද මම එකෙන් divine ඇහුවා 630 එකක ගාන කීයද කියලා. 22500/= කිව්වා. insurance එකත් දෙනවා. ඒ උනාට ගාන සැරයි වගේ. NOkia x එක නම් 17 කිව්වා (but its not windows phone so not gonna buy). Idealz lanka එකේ මීට වඩා අඩුයි හැබැයි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    පහුගිය ටිකේ ඩිවලොපර් ප්‍රිවිව් එක දාපු ගොඩදෙනෙක් ලැග් ගැන කම්ප්ලේන් කරලා තිබ්බ නෙ? ගොඩක් දෙන කියන විදිහට තාම වින් 8.1 ඔප්ටිමයිස් කරලා නැතිනිසා මෙහෙම වෙනවලු. සමහරු කියන්නේ දැන් ඔය ලැග් ගැන කම්ප්ලේන් කරන යුසර්ල ළඟ තියෙන්නේ පරණ ඩිවයිස් නිසා මෙහෙම වෙනවලු. අනිවේ මයික්‍රොසොෆ්ට් 8.1 GDR1 අප්ඩේට් එකෙන් පස්සේ ඔය ඔප්ටිමයිස් අවුල් හරියාවි කියල ගොඩදෙනෙක් ස්පෙකියුලේට් කරනව.

    අනිවේ දැනට වින්ඩෝස් ෆෝන් එකක් යුස් කරන අය නොකිය මැප්ස් ගැන මොකද හිතන්නේ? ගුගුල් මැප්ස් වලට වඩා හොඳද? එහෙම නැත්නම් ගුගුල් මැප්ස් වලට තියන තර්ඩ් පාර්ටි ඇප් වල තත්වේ කොහොමද?
    Here Maps wala thiyena awula thamai alternative route ekak select karanna bari eka :dull:
    eka haduwoth hondai naththan saahenna awul apita yanna oona paara nemei eke pennana paare thamai yanna wenne :oo:
    habai google maps ekka gaththama here maps eke maps download karala offline balanna puluwan eka godak wadagath feature ekak :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අද මම එකෙන් divine ඇහුවා 630 එකක ගාන කීයද කියලා. 22500/= කිව්වා. insurance එකත් දෙනවා. ඒ උනාට ගාන සැරයි වගේ. NOkia x එක නම් 17 කිව්වා (but its not windows phone so not gonna buy). Idealz lanka එකේ මීට වඩා අඩුයි හැබැයි

    success mobile කියල තව කඩයක් තියෙනවා liberty plaza 2nd floor එකේ. උන්ගේත් ටිකක් ගණන් අඩුයි.. 1000ක් 2000ක් විතර අඩුයි අනිත් තැන් වලට වඩා. උන් sealed pack phone company warranty එක්ක විකුනන්නේ. පොඩ්ඩක් උන්ගේ shop එකට ගිහිල්ල බලපන් මචං
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Here Maps wala thiyena awula thamai alternative route ekak select karanna bari eka :dull:
    eka haduwoth hondai naththan saahenna awul apita yanna oona paara nemei eke pennana paare thamai yanna wenne :oo:
    habai google maps ekka gaththama here maps eke maps download karala offline balanna puluwan eka godak wadagath feature ekak :yes:

    තැන්ක්ස්. ගුගුල් මැප්ස් වලට තියන ඇප් කොහොමද?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    920 එකට හොද ඇප්ස්, ගේම්ස් එහෙම කියපල්ලා බලන්න :D
    තව 18 GB තියෙනවා ඉතුරු :cool:

    Status
    Not open for further replies.