මේ වගේ හොඳ නාට්‍යක් ඉස්සර ගියා කඩුල්ල කියලා. කඩුල්ල තරම් අග්‍ර ගණයේ නිර්මාණයක් නොවුනත් අද කාලේ හැටියට නිෂ්පාදනය කරලා තියන ඉස්තරම් නාට්‍යක් ලෙස මිනිගන්දෑළ හඳුන්වන්න පුළුවන්. මේ නාට්‍යයේ අනවශ්‍ය ලෙස වර්ණ එක්කාසු කරලා තිබීම නාට්‍යයේ උසස් භාවයට යම් හානියක් වෙලා තිබෙනවා කීවොත් නිවැරදියි.