පුහුල් වැලක් ගිය දුර​

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    සුවර් එකටම නිධානයක් ගොඩ දාලා තියෙනවා.නැත්නං වල්ල පට්ට
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    ශ්‍රීමා බණ්ඩාරනායක මැතිනියගෙන් පස්සේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට හිමිකම් කියන්න පුළුවන් උපරිම අක්කර 50 පමණයි.

    Meka boruwak. Meeta wada thiyana un innawa...:rolleyes:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Meka boruwak. Meeta wada thiyana un innawa...:rolleyes:


    බොරු නොවෙයි මචන් ව්‍යවස්ථාව වෙනස් කළා ශ්‍රීමා බණ්ඩාරනායකගේ රජය කාලේ. එතකොට බණ්ඩාරනායක පවුලේ තිබ්බ ඉඩම් අක්කර විශාල ගණනක් රජයට පවරා ගත්තා. එම ව්‍යවස්ථාවේ වගන්තිය අද වෙනකම් වලංගුව පවතිනවා.

    එම නිසා එක පුද්ගලයෙකුට හිමිකම් කියන්න පුළුවන් වෙන්නේ උපරිමය අක්කර පනහක ප්‍රමාණයකට පමණයි. නීතියෙන් අක්කර 50 ට වඩා තියා ගන්න බැහැ.



    නමුත් මේ නිතිය වැවිලි සමාගම් වලට විතරක් වලංගු වන්නේ නැහැ.
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    :yes::yes: මටත් මේක නම් කියන්ඩ හිතුන දැක්ක ගමන්,කට වහන් උන්න ඒත් ටොන් පචෝරිස්ලට උත්තර දෙනවට වඩා, නිකන් ඉන්න එක හොදයි කියල හිතල..


    :yes::yes: