කෙළෙසුන් ප්‍රහාණය කරල නැති නිසා ආශාවන් ඇති වීම, ශෝක කිරීම වගේ දේවල් සම්පූර්ණයෙන් මැඩ පවත්වන්න බැහැ. නමුත් අවබෝධයෙන් ඉන්නවනම් හිත හදා ගන්න ලේසියි. ලස්සන වෙන්න, අනික් අයට ප්‍රිය මනාප වෙන්න කැමති වුණත්, විනෝදයට කැමති වුණත්, මේ දේවල්වල අනිත්‍ය බව, හරසුන් බව අවබෝධයකින් ඉන්නවනම්, ඔය නළු නිළියන් සහ...