මේක ගැන මගෙ අදහස මේකයි. මම, අනුන්, බුදු හිමියන් ඔය ආදී වශයෙන් අපිට එක් එක්කෙනාව හඳුනාගත හැකියි සම්මුති වශයෙන්. නමුත් අපේ සිරුර, සිත, ඊට දැනෙන වේදනාවන් ආදී හැම දෙයක්ම මොහොතක් පාසා වෙනස් වෙනවා. ඔයා සමහරවිට ජීව විද්‍යාවෙදි ඉගෙන ගෙන ඇති නිරන්තරයෙන් සෛලවල සිදුවන වෙනස්කම්; සෛල විශාල ගණනක් හැම මොහොතෙම...