1. sasliit

    එලකිරි Night Club X

    :frown::frown::frown::growl::growl::growl: උරුගුවේ පිරියෙමියෙකු තමාගේ විවාහක භාර්යාව අනියම් ඇසුරක් පවත්වන්නේ නම් ඇයව මැරීමෙන් ඔහු වරදකරුවෙක් නොවේ. අවම වශයෙන් ඇයගේ නාසය හෝ කපාදැමීමට අයිතියක් ඇත.:frown:
  2. sasliit

    එලකිරි Night Club X

    koooo ewa ewaaaaa එන්ගලන්තයේ ලන්ඩන්හි පාරේ නවත්වා ඇති මොටර් බයිසිකලයක ලිංගික සංසර්ගයේ යෙදීම තහනම්.:dull:
  3. sasliit

    ඉන්දික තොටවත්තගේ ජ්‍යොතිෂ්‍ය අනාවැකි

    උබලා හිනා උනාට දැන් නසා එකෙන් යානා යවන්නේ ඉදියාවෙන් එන වෙලාවල් වලට , ඕකුන් කෙලෝ ගට්ටා එකපාරක් , රාහු කාලයේ ගුවන් ගත කරලා , නගන වෙලේම 7 ක් එක්ක පිපුරුවා ,කිසිම හේතුවක් නැතුව රාහු කාලේදී පෘතුවියේ චුම්බක ශේෂ්ට්‍රය වෙනස් වෙනවා කියල හොයාගෙන එවරයි :dull::dull::dull:
  4. sasliit

    ඉන්දික තොටවත්තගේ ජ්‍යොතිෂ්‍ය අනාවැකි

    uba මොනවද ජෝතිෂ්‍ය ගැන දන්නේ ,, එක විවේචනය කරන්න තියෙන අයතිය මොකද්ද ? ජෝතිෂ්‍ය කියන්නේ රෝඩ් මැප් එකක් උබට ලේසි පාර ත් ,අමාරු පාරත් පෙන්වනවා , උබ කැමති පාරක යන්න පුළුවන් ,,,:cool::cool:
  5. sasliit

    එලකිරි Night Club X

    පැසිෆික් දූපතක් වූ ගුවාම් කියන රටේ, කන්‍යාවකට නීතියෙන් විවාහ වීමට තහනම්.:shocked:
  6. sasliit

    එලකිරි Night Club X

    හංගේරියාවෙ අගනුවර බුඩා-පෙස්ට් වල රාත්‍රියේ විදුලිපහන් දල්වාගෙන ලිංගික සංසර්ගයේ යෙදීම දඬුවම් ලැබිය හැකි වරදක්. එහෙම උනත් හන්ගේරියාවේ අසැබි චිත්‍රපටි තහනම් නොවීම විශේෂත්වයක්.:nerd:
  7. sasliit

    එලකිරි Night Club X

    ඉන්දුනීසියාවේ ප්‍රසිද්ධ තැන්වල ස්වයං-වින්දනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. මෙය අතීතයේ ලින්ගඡේදනය කිරීමේ ඉඳල වර්තමානයේ මාස 30 ක සිර ඳඬුවමක් වෙනකන් වෙනස් වෙලා තියනව.:sorry:
  8. sasliit

    එලකිරි Night Club X

    හොංකොං වල කාන්තාවකට තමන්ගේ ස්වාමිපුරුෂයාගේ අනියම් භාර්යාව තමන් කැමති විදියකට මරන්න පුලුවන්ලු.:frown:
  9. sasliit

    උදෙන්ම

    :frown::frown:
  10. sasliit

    උදෙන්ම

    :yes::yes::yes::yes:

    No contents